එහෙනම් ඉතින් අවුලක් නෑනේ. උඹ කෝකටත් ඔය දාපු ඊමේල් එකේ කොපියක් ප්‍රින්ට් කරං තියාගනින්. සති දෙකෙන් ඉතින් ටටා බායි කියලා යන්න තමයි තියෙන්නේ. හැබැයි පුතෝ ආයේ ඊලඟට ඔතනට එන එකාට ආයේ ඔලුව ගිනි ගන්නේ නැති වෙන තැනට වැඩ ටික හදලා දීලා පලයන්. ඔක්කොම ජෙනුයින් විදියට Handover කරපං.