1. chirantha19890821

    NPP එකෙ පාක්ෂික රැස්වීමකට ගියා.

    පාර්ලිමේන්තුව දෙකට බෙදුවා නං මොකද. හොරු අල්ලන්න බාගයයි රට ගෙනියන්න බාගයයි. ඉවරනේ කතාව. :unsure:
  2. chirantha19890821

    එලකිරියෙ අලුත් එකවුන්ට් හදන්න බැරිද?

    එකවුන්ට් 10ක් විතර ගත්තොත් කෙල්ලෙක් දෙන්නේ නැද්ද??? :sorry: #නිකමටඇහුවේ
  3. chirantha19890821

    Wagon R Price?

    සත ලක්ශ 70 ක් ද බං... :shocked:
  4. chirantha19890821

    Car ekak ganna one..

    Alto, Viva තමයි ඉතිං... :yes:
  5. chirantha19890821

    ඔන්න හේසාන් කරනවා නම් පින

    කමෝන් හේසාන්.. :love2:
  6. chirantha19890821

    Questions ATM Card එක හොරකම් කරලා

    2 Factor Authentication දාගෙන නැද්ද බං?? 🤦‍♂️
  7. chirantha19890821

    බොන උන් බොන්නැති උන් 😌🍻

    බොන උන්ගේ කෝප්පේ තියෙන්නේ අරක්කු බොන්නැති උන්ගේ කෝප්පේ තියෙන්නේ සැන්ඩි... එච්චරයි :sorry:
  8. chirantha19890821

    Windows 11 Case

    බම්පි...
  9. chirantha19890821

    Bluetooth Speakers

    චීනේ බඩු දාලා හදපු CPU එක ඔන් කරලා, චීනේ බඩු දාලා හදන Monitor එකෙන් බලලා, චීනෙම හදපු Keyboard එකෙන් ටයිප් කරනවා මං චයිනීස් බ්‍රෑන්ඩ් ප්‍රමෝට් කරනවලු... :rofl: :rofl: එල මචං... :lol:
  10. chirantha19890821

    සුනි Girl 1961 දි Aunty ට ලියපු ලියමන...

    ඒ අතින් ඌ හොඳ එකා බං... :yes:
  11. chirantha19890821

    BYD - Build Your Dreams - වාහනයක් ගත්ත එකෙක් නැද්ද මේකේ?

    මෙහේ ඩුබායි වලත් දැන් ටෙස්ලා වලට වඩා කට්ටිය BYD ගන්නවා. පාරේ බැලුවත් නිතර දකින්න තියෙනවා. මෙහේ තියෙන ගිනි රස්නෙත් එක්ක බැලුවාම නම් එහෙම කියන්න තරම් දේවල් මිනිස්සු කියන්නේ නෑ. තියෙන උන් හැමෝම කියන්නේ හොඳයි කියලා. තව Jetour එකත් මෙහේ සෑහෙන්න තියෙනවා. පාරේ වාහන 10කට එකක් වගේ දැන් චයිනීස් ඒව තමයි...
  12. chirantha19890821

    🔴Breaking එලකිරියෙ දැන් ඉන්න ඇඩ්මින් මහා පොන්නයෙක්

    Breaking කියලා දාලා තිබුන නිසා ආවේ මොකක් හරි කැඩිලා කියලා හිතාගෙන... :baffled:
  13. chirantha19890821

    බලපු සුපිරිම ඇක්ෂන් ෆිල්ම් එකක්

    ඕන්න ඕක තමයි ප්‍රස්නෙ... :growl:
  14. chirantha19890821

    රනිලුත් payee tax අඩුකරන්න හිටියෙ.

    හිටියේ නෑනේ... යන්න උනානේ... :sorry:
  15. chirantha19890821

    Honda and Nissan

    NISSADA??
  16. chirantha19890821

    කොළඹ ජාතික රෝහල අසල කෑම කඩවලට PHIලා කඩාපනී "මිනිසෙකුට තබා සතෙකුටවත් කන්න බැරි ආහාර"

    ආපෝ... බලු බල්ලෙකුට කන්න බෑ ඔය කඩ ටිකේ කෑම. ගනන් උනත් කමක් නෑ Cannys එකටම ගිහින් කන එක හොඳයි... :yes:
  17. chirantha19890821

    ජනාගේ පේයි ටැක්ස් අපබ්‍රංශය....

    අතට එනකන් හිටහල්ලකො. ඊටපස්සේ බලන්න පුලුවන් නේ.. :yes: :yes:

    No contents