1. Sathira529

    ආතල් හුත්තො ජෙප්පන්ගෙ පාලන ක්‍රමය - ආණ්ඩුකාරයෙක් දාල ඌට උපදෙස් දෙන්න උගෙ කාඩරේ ගොන්නු දෙන්නෙක් දාල. අන්තිමට ආණ්ඩුකාරය උන්ටම කරගන්න කියලා අයින් වෙලා 🤭

    ආණ්ඩුවෙ කවුරුත් ඌව ගනන් ගන්නැති නිසා අවධානෙ ගන්න ඔහේ කියවන එකෙක් ඇත්ත කියයිද බන්. කියපංකො ඕකාට ඔය පැලවත්තෙන් දාල ඉන්නව කියන උං දෙන්නගෙ නම් ගම් කියන්න කියල. මහ ලොකු ගවේෂණාත්මක මාධ්‍යවේදියානෙ.එහෙම කියන්නෑ.කියන එහෙම උන් ඉන්න එපැයි. ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න තමන් වගේම ගෝත යාලුවො ටික දෙනාට විතරක්...
  2. Sathira529

    ආතල් හුත්තො ජෙප්පන්ගෙ පාලන ක්‍රමය - ආණ්ඩුකාරයෙක් දාල ඌට උපදෙස් දෙන්න උගෙ කාඩරේ ගොන්නු දෙන්නෙක් දාල. අන්තිමට ආණ්ඩුකාරය උන්ටම කරගන්න කියලා අයින් වෙලා 🤭

    මූව දැන් මොකක් වත් ගනන් ගන්නැති අවුල මූට තියෙන්නේ. ඉස්සර එහෙම නෑනේ. ටිල්විනයා ලඟදි UK ගියාමත් ඔය උවිඳුවාව හම්බුනා. අනුරයත් එහෙමයි. ඒ දුකට තමා ඔය කියව කියව අඬන්නේ. ඊගෝකාර පිස්සන්ව ලංකර ගන්න එකේ price එක ආණ්ඩුව ගෙවන්න ඕනේ. හොඳ වැඩේ
  3. Sathira529

    අනුරගේ නූගත් පචාන්ඩුව වැඩ පෙන්වයි: "හැකරු" අතට ගිය භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5: ණය මුදල පියවීම තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්මයි!

    උඹ තරහ වෙන්න එපා කිව්වට. ෆෝරම් එකක අනෝනිමස් ඉන්න එකෙක් කියන ඒවට වඩා මුදල් කාරක සභාවෙ සභාපතිගෙ රිපෝට් එක තමා ඕන කෙනෙක් පිලිගන්නේ. ඒ නිසා උඹේ ඔපීනියන් එක කවුරුත් ගනන් ගනී කියල හිතන්න අමාරුයි.
  4. Sathira529

    අනුරගේ නූගත් පචාන්ඩුව වැඩ පෙන්වයි: "හැකරු" අතට ගිය භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5: ණය මුදල පියවීම තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්මයි!

    මාව නෙවෙයි හර්ෂ ද සිල්වව මෙන්ෂන් කරල අහපන් ඇයි ආණ්ඩුවෙ හරි අමාත්‍යාංශයේ හරි වගකීම කියලා රිපෝට් එකට දැම්මෙ නැත්තෙ කියලා. දැන් රිපෝට් එකේ කෑලි කෑලි දදා ඇඬුවට වැඩක් නෑ. හර්ෂයා තමා රිපෝට් එකෙන් ආණ්ඩුව සුද්ද කරල දුන්නේ.
  5. Sathira529

    Haojue GN125H Review , ඔක්කොමල එන්න ඇතුලට

    අඩෝ...බඩු එනවද
  6. Sathira529

    2000න් පස්සේ උන් මැරුණට පස්සේ වල වටේ ඉඳගෙන සින්දු කියන එක හා සමාන දෙයක් නේද මේ? 🤔

    දෙදාහෙන් පස්සෙ උන්ටත් ටැක. අසූවට කලින් උන්ටත් ට්‍රැක. ඒ අතර මැද ඉන්න උඹලා අපි තමා තාම ටිකක් දැක්කම හිනායන්නැති විදියට පාඩුවේ ඉන්නේ.
  7. Sathira529

    වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා

    මමත් ඌට කැමති නෑ බන්.ඔය වීඩියෝ අස්සෙත් ඌ උගේ බිස්නස් එකේ ඇඩ් දානවා. ඒත් ඌ ඔය මම කියන වීඩියෝ වල කියන්නේ උගෙ මනස්ගාත නෙවෙයි. රෙෆරන්ස් එක්ක කියන්නේ.
  8. Sathira529

    වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා

    තොටවත්ත කියනවා ඔය භවය වර්ණනා කරන්නෑ කියන එක බොරුවක්ලු. නන්ද හාමුදුරුවන්ගේ සීන් එකේදි එයාට කරුණු තේරුම් කරන්න භවය වර්ණනා කරාලු. තව මහාවග්ගපාලියෙ තියෙනවලු බුදු කෙනෙක් බණ කියන විදි තුනක්. දාන කතා සීල කතා සහ සග්ග කතා කියලා. සග්ග කතා කියන්නෙ තනිකරම භවය වර්ණනා කරන එකලු. බාලපණ්ඩිත සූත්‍රය එහෙම...
  9. Sathira529

    Phone එකේ wallpaper එකට දාල තියෙන්නෙ මොකක්ද?

    පූසෙක් තමා ඉතින්.
  10. Sathira529

    වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා

    මහායානය එන්නෙම බන්, බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්න කලින් "මම මෙච්චර කල් කිව්ව ඒවට වඩා ගැඹුරු දහමක් ෆලෝ කරන්න වෙනවා නිවන් දකින්න නම්" කියලා සද්ධර්ම පුන්ඩරීක සූත්‍රය (මතක විදියට) දේශනා කරා කියන තැන ඉඳන්නේ. මහායානේ කියන්නේ රහත් උනාම බුද්ධත්වයට ආසන්න වෙනවා මිසක් නිවන් අවබෝධ වෙන්නෑ කියලලු. අඩෝ මමත්...
  11. Sathira529

    වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා

    ඔක්කොම නම් මතක නෑ. හැබැයි මට එක දෙයක් ඔලුවට ගියා පොර අහපු. "තේරවාදයට අනුව බුදුහාමුදුරුවෝ මහා කාරුණික නම් ඇයි උන්වහන්සේ අරහත්වයෙන් නවතින්න විතරක් කියා දුන්නේ? ඇයි තමන් වහන්සේ මට්ටමටම එන්න කියා නුදුන්නේ? මහා කාරුණික නම් එහෙම වෙන්න බෑනේ" මහායානේ නිවන් දකින්න නම් බුදු වෙන්න ඕන කියලනෙ උගන්නන්නේ...
  12. Sathira529

    වැඩ බෑ පච විතරයි කිව්වට රංබණ්ඩා මාමගේ කොලුවා වැඩ පෙන්නලා!

    ඔව්. මගෙ යාලුවෙක්ට හැදිලා හොඳ උනා. ඇඩ්මිට් කරේ ෂොක් එකේදි. ඉස්සර නම් ෂොක් එකට ආවා කියන්නෙ මැරෙනව 90%ක්ම. දැන් එහෙම නෑ. ඕන්නම් හොස්පිට්ල් එකක ඉන්න කෙනෙක්ගෙන් අහලා බලපන්. මට කිව්වෙත් එහෙම එකෙක් තමා.
  13. Sathira529

    😔 ප්‍රවීණ හොලිවුඩ් රංගන ශිල්පී "Sam Neill" දිවි ගමනින් සමුගනී 🏳️

    අඩෝ අඩෝ කාලෙකින් මතක් වෙලා Jurassic Park ඊයෙත් බාලා බැලුවා බන්. මම හිතුවත් එක්ක ස්පීල්බර්ග් ලොක්කා ප්‍රධාන චරිතෙට ඇයි මූව ගත්තේ, ඒ කාලෙ හිටපු ස්ටා කෙනෙක් ගන්න එපැයි කියලා. ගූගල් කරලත් බැලුවා ඇයි කියලා. ඒත් ෆිල්ම් එක බලද්දි පේනවා මූ සුපිරියට කරනවා ඒක. Alan Grant ට වෙන කෙනෙක් හරියන්නෑ. RIP💔
  14. Sathira529

    වැඩ බෑ පච විතරයි කිව්වට රංබණ්ඩා මාමගේ කොලුවා වැඩ පෙන්නලා!

    ඉතින් දැන් ඩෙත් රේට් එක හෙනම අඩුයිනෙ. ඒ කියන්නෙ මරණ වැලකිලානෙ. ඕන්නම් කලින් අවුරුදු වල කේසස් ගානයි මරණ ගානයි අරන් ප්‍රතිශත අරන් බලපන්. ෂුවර් මේ පාර මරණ ප්‍රතිශතය අඩුයි. මැරෙන උනුත් මැරෙන්නේ කිසිම දෙයක් නොකර අන්තිම මොහොත වෙනකම් ගෙදරට වෙලා පැනඩෝලුයි වතුරයි බිබි ඉඳලා.
  15. Sathira529

    වැඩ බෑ පච විතරයි කිව්වට රංබණ්ඩා මාමගේ කොලුවා වැඩ පෙන්නලා!

    පොනිල්ව ගේමු. ඊස්ට ඇටෑක් එක නවත්තගත්තා වගේ මේකටත් මොනවහරි කරයි. කොරෝනා වලින් 16000ක් මැරුනනෙ. ඩෙංගු වලින් දැන් කීයක් මැරිලද? ------ Post added on 1783924984
  16. Sathira529

    වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා

    https://youtube.com/@modernhamuduruwo?si=wzsEZgm1FbQ8Rbr1 මෙන්න මේ චැනල් එකේ live වීඩියෝ තියෙනවා. පහල ඉඳන් බලාගෙන වරෙන්කො. මම බැලුවෙ මේක මම හිතන්නේ.
  17. Sathira529

    වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා

    අභයගිරිය ගැන කියද්දි මතක් උනේ බන්. ඉන්දික තොටවත්තගෙ වීඩියෝ එකක් බැලුවා ලඟදී. ඌ කියනවා ථේරවාදය නෙවෙයි මහායානෙලු හරි. ඌ තේරවාදෙන්ම හෙන ගොඩක් උදාහරණත් අරන් පෙන්නුවා ඒකට ත්‍රිපිටකයෙන්. ඌව මට සෙට් නෑ ඒත් උගෙ තර්ක නම් හෙනම ඉන්ට්‍රස්ටිං.
  18. Sathira529

    රට ලේ විලක් කරනවා කරනවාමයි

    එහෙම රෑට හීනෙන් පේන ගනන් කියන්නෑ වී වලට. හෙක්ටර් කොබ්බෑකඩුව පර්යේෂණ ආයතනෙන් කියන ගාන තමා කියන්නේ. ගෝටා කියන පිස්සගෙ කාලේ පොහොර මිටිය හැටදාහට විතර ගියා කාබනික පොහොර නාඩගම හින්දා. ඒ නිසා තමා ඒ ගාන පර්යේෂණ ආයතනෙන් කිව්වේ. ඒත් ඒ කාලෙ වී ගත්තෙ 95ට. දැන් එහෙම නෑ. ඒ මදිවට මාලිමාව ආපු ගමන් පොහොර...
  19. Sathira529

    රට ලේ විලක් කරනවා කරනවාමයි

    සමගි ගොවි සංවිධානය😂😂😂

    No contents