මොන්ටිසෝරියන කාලෙ හිටියා ලමයි අපේ මාමා "පොලිස්පති", "හමුදාවෙ ලොක්කෙක්" කියන උන් වයසින් වැඩෙනකොට එවා කියන එක නතර කලා. මාම ගෙ නම දාන්න :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
පොලොන්නරුවෙ වී ගබාඩාවයි රටේ වී නිශ්පාදන ප්‍රමාණයයි, porecessing capacity එකයි ගැන මොකුත් අවබෝධයක් නෑ නේද