එල එල;). ඒ උනාට හින්දි film ක් වගේ ඔහොම්මම wai ද??:oo: කෙල්ලට උබව දන්නෙන්න ගන්නවා කීවට ගණන් ගන්නේ නැතුව හිටියොත්??:baffled::baffled: පොඩි ටෙඩි බෙයා කෙනෙක්. ෆොටෝ ප්රමේ එකක්. එලාම් ඔරලෝසුවක් වගේ දෙයක් දෙන්න කීවට ඒවා ගත්තේ නැත නම්??:confused::confused: