රුවන්වැලි, රුවන්මැලි දෙකම හරි වගේ
මං අහලා තියෙනවා මහ සෑය හදන්න කලින් ඔතන තිබුණෙ ස්වර්ණමාලි දේවියගෙ දේවාලයක් කියලා. ඇය තමයි කතරගම මහසෙන් රජුගෙ බිසව රත්නවල්ලි (අපි වල්ලි අම්ම කියන්නෙ එයාට තමයි). බොහෝ දුරට රුවන්මැලි සෑයත් දුටුගැමුණු රජුගෙ භාරයක් ඔප්පු කරන්න හැදුව වෙන්ට පුළුවන්. කතරගම දෙවියන්ට...