1. A

    ධාතු විස්තරය

    නියෝජිතයව සේවයෙන් පහකරන්ට වෙනවා :rofl:
  2. A

    ධාතු විස්තරය

    ආනිවාර්‍යයෙන්ම ....... ඉතිහාසෙ ගැන අළුතින් හිතන අය තමා අපිටත් ඕනෙ :D
  3. A

    ධාතු විස්තරය

    උඹ වෙලාවකට කට කැඩිච්ච කතා කියන නිසානෙ :P මතක ඇතිනෙ එක පාරක් කරපු ඒවා ඔක්කොටම හරියන්න එළුවව මශ් කලා :P
  4. A

    ධාතු විස්තරය

    ආහ් ..... හොඳයිනෙ :)
  5. A

    ධාතු විස්තරය

    නියෝජිතයෙක් දාලා තියෙන්නෙ ඒක හොයන්න ..... ලැබුණු වහාම දන්වන්නම් ;) ඩෝන්ට් වොරි :P
  6. A

    ධාතු විස්තරය

    අඳුරනවද ධම්මික අයියව?
  7. A

    ධාතු විස්තරය

    හිතුවද මං ලොකූඌඌඌඌ හෑල්ලක් ටයිප් කරයි කියලා :P
  8. A

    ධාතු විස්තරය

    නාග kingdom එක කියලා වෙනම එකක් තිබ්බෙ නෑ. ලංකාවෙ යාපනය, කැලණිය වගේ පලාත් වල තමා වැඩිපුර උන්නෙ. මුළු රටම ගොඩක් දියුණුයි ගෞතම බුදුන්ගෙ කාලයෙත්. ඒ කාලෙ අපේ යක්ශ ගෝත්‍රික නායකයො බුදුබණ අහන්න අහසින් (දඬු මොණරෙ වගේ විමාන වලින්) දෙවුරම්වෙහෙරට ගියවග එහෙම අහල ඇතිනේ? රට කලින් කලට ආපු ආක්‍රමණ එක්ක අරාජික...
  9. A

    ධාතු විස්තරය

    නාගයො කිව්වෙ නාග ගෝත්‍රිකයො ...... අපි වගේම මිනිස්සු. මුහුද ආශ්‍රිත ප්‍රදේශ වල, විශේෂයෙන්ම වරායන් අසල තමා නාගයින්ගෙ ජනපද තිබුණෙ. හේතුව එයාලා වෙලඳාම් කටයුතු වල යෙදීම. 'මඩුකස පුගියන' කියන්නෙ අපේ නාගයින්ට අයත්ව තිබුණ ලෝකයේ විශාලම නැව් සමාගමක්. :cool: නාගලෝකෙ නේ? ......... සාහිත්‍යයට අනුව නාගලෝකෙ...
  10. A

    ධාතු විස්තරය

    හ්ම්ම්ම් ....... හරියටම කියන්න බෑ, ඉන්දියාවෙ ගන්ධාරයට ගිය දළදාව ගැන ඊට පස්සෙ පැහැදිලි විස්තරයක් ලැබිලා නැහැනෙ. සමහරවිට මේ හමුවෙලා තියෙන්නෙ බුදුන් වහන්සේගෙම දළදාවක් නම් මේ ගන්ධාරයේ එක වෙන්න ඉඩ තියෙනවා. නමුත් මං දන්න තරමින් (අහලා තියෙන තරමින්) බුදුන් වහන්සේගෙ සර්වඥ ධාතුන් ඔක්කොම වගේ තියෙන්නෙ...
  11. A

    EK Mega Party - Season 04 !!

    අනේ ........... දැන් ගොඩක් රෑ වෙලා නේද? මොකද නගා තාම අවදියෙන්?
  12. A

    බොදුනුවන්ට සතුටු පුවතක් !

    ටිකක් සෝදිසියෙන් ඉඳලා බලමු ......ටික දවසකින් තොරතුරු රිලීස් වෙයිනෙ. හැබැයි ඉතිං ඉන්දියාව කියන දේවල් එක පාරටම පිළිගන්න නම් යන්න නරකයි. පුළුවන් තරම් ඇදබාන්නෙ බේගල්.
  13. A

    බොදුනුවන්ට සතුටු පුවතක් !

    සිළුමිණ සෑයෙ දළදාවනෙ ථූපාරාමයට වැඩමුවා කියන්නෙ. ඉන්දියාවෙ ගාන්ධාරයේ තිබුණ දළදාව ගැන තමා හරිහැටි තොරතුරක් නැත්තෙ ....... සමහර විට මේ හමුවුනේ ඒක වෙන්නත් පුළුවන් මොකද තිස්සමහාරාමෙට වැඩමුවෙ ගන්ධාරයේ දළදාවමයි කියන එක සනාථ වෙලා නැහැ. :eek: කොහොමත් මේ හමුවුනා කියන දළදාව ගෞතම බුදුන්ගේ නම් ඉහත සඳහන්...
  14. A

    බොදුනුවන්ට සතුටු පුවතක් !

    මං මේ ලිපියෙ සඳහන් කරලා තියෙන්නෙ ධාතු බෙදීමේදී, ඒ බෙදුණු ආකාරයනෙ. මීට අමතරව තවත් ධාතුන් ලෝකයේ තියෙනවා. හොඳම උදාහරණෙ කේශ ධාතූන්. බුදුන් වහන්සේ විසින්ම තපස්සු භල්ලුකට, මහියංගනයට වැඩි අවස්ථාවෙ සුමන රජුට කේශධාතු දුන්නා. ඒ වගේම සිදුහත් බෝසතුන් අනෝමා ගං තෙරදි කපපු කෙස් වැටියත් ශක්‍රයා අරං ගියානෙ...
  15. A

    ධාතු විස්තරය

    පැහැදිලි නැති තැනක් තිබේ නම් අහන්න මල්ලි, මට පුළුවන් තරමින් පැහැදිලි කරලා දෙන්නම්
  16. A

    EK Mega Party - Season 04 !!

    කෝ අපේ ෆියෝනා නංගි? :rofl: මට එන්න කියල ඒ කෙල්ල මාරු වෙලාද? :eek:
  17. A

    බොදුනුවන්ට සතුටු පුවතක් !

    මේක ඉතාම සතුටු දායක ආරංචියක්. ධාතුන් වහන්සේලා ගැන වැඩි විස්තරයක් දැනගන්න කැමති අය මෙතන කොටන්න
  18. A

    ධාතු විස්තරය

    ධාතු විස්තරය අප මහ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා ද්‍රෝණ බමුණා විසින් බෙදාදෙන ලදී. එහිදී ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ වලටත් ලංකාවටත් ධාතු ගෙන ගිය අතර, අද වන විට මෙම ධාතුන් ගෙන් බොහොමයක් (බොහෝ විට සියල්ලම) බුදුන්ගේ දේශය යන විරුදාවලිය ලත් මේ පින්බිමෙහි තැන්පත්ව ඇත. ගෞතම බුදුන් වහන්සේට...
  19. A

    EK Mega Party - Season 04 !!

    මෙතන තිබ්බ ලෑලි ගෙදර කෝ :shocked: (c) ඉබ්බෙක්
  20. A

    EK Mega Party - Season 04 !!

    පූසා යකාට බයයි

    No contents