1. pitiye.appu

    Total cholesterole වැඩිවීමෙන් හාට් ඇටෑක් හැදෙන්නේ නෑ.. ලංකාවෙන් සොයාගැනීමක්.. 😱😱😱

    ආ එහෙනම් අවුලක් නෑ. ඇඟ රත් වෙලා දාඩිය පිට නොවී තියෙන්න ඇති සෑහෙන කාලයක් තිස්සෙ ------ Post added on 1701746915
  2. pitiye.appu

    Total cholesterole වැඩිවීමෙන් හාට් ඇටෑක් හැදෙන්නේ නෑ.. ලංකාවෙන් සොයාගැනීමක්.. 😱😱😱

    ඒ කියන්නෙ ලෙඩක් තමයි , හරි නම් හෙම්බිරිස්සාව හැදෙන්න ඕන.
  3. pitiye.appu

    ධරණී පැනිය

    ඉස්සෙල්ලාම පාරම්පරික හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගෙන බඩ සුද්ද කරගන්න. ඊට පස්සෙ පැණිය බොන්න හේතුව කියන්න. එතකොට පැණියක් හදල දෙයි.
  4. pitiye.appu

    ධරණී පැනිය

    නිකං බිව්ව පලියට වැඩ කරන්නෙ නෑ, මුලින් බඩේ ගිණියම බස්සවලා ඉන්න ඕන.
  5. pitiye.appu

    දන්න අය ඉන්නවද බලන්න මේ

    මම පොඩීත්තක් විතර edit කළා විතරයි ඉතිං ☺️
  6. pitiye.appu

    දන්න අය ඉන්නවද බලන්න මේ

    දන්න අය ඉන්නවද ?
  7. pitiye.appu

    දන්න අය ඉන්නවද බලන්න මේ

    වීඩියෝ එකේ.
  8. pitiye.appu

    සිංහල බෙහෙත් කරපු ඩොකෙක්ට වෙච්චි දේ

    හොර වෙද්දු අල්ලගන්න පුළුවන් නෙ ලියාපදිංචි නැතිකමෙන්.
  9. pitiye.appu

    Total cholesterole වැඩිවීමෙන් හාට් ඇටෑක් හැදෙන්නේ නෑ.. ලංකාවෙන් සොයාගැනීමක්.. 😱😱😱

    ඔව්. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC6024687/#:~:text=For%20years%2C%20dietary%20cholesterol%20was,in%20the%20development%20of%20CVD.
  10. pitiye.appu

    අංගොඩ මානසික රෝහලට ගිහින් තියනවද?

    ඊට පස්සෙ තමයි , දැන් එතන යන්නෙ business එකක් වගේ. ලෙඩ සනීප වීම් අඩුයි.
  11. pitiye.appu

    අමුක ඩුමුක .....

    මෙයා කිරියෙ මැම්බර් කෙනෙක් නේත ? 🙄
  12. pitiye.appu

    අංගොඩ මානසික රෝහලට ගිහින් තියනවද?

    නීලම්මහර දැන් සාර්ථක අඩුයිලු. එහෙටම යන්න ඕන නෑ. ඕනම පාරම්පරික වෛද්‍යවරයෙක් දන්නවා හිසට ප්‍රතිකාර කරන්න.
  13. pitiye.appu

    අංගොඩ මානසික රෝහලට ගිහින් තියනවද?

    ඉසකුඩිච්චි කියන්නෙ ඔළුවට ජටාවක් බැඳල ඒකට බේත් දාලා තියන එකට. පොත් නම් ඕන තරම් තියෙනවා bookshop වල

    No contents