1. pitiye.appu

    concentration

    හා හා හොඳයි, උඹ ඕක කුරුවල් කරගෙන පලයන්කෝ ඉස්පිරිතාලෙ 😝
  2. pitiye.appu

    concentration

    නැට්ට ගහේ, අන්තිමට හෙම්බිරිස්සාව හැදුනෙ කවද්ද ?
  3. pitiye.appu

    concentration

    සෙම ලෙඩ තියෙනවා නේද නිතරම හැදෙන ?
  4. pitiye.appu

    සිංහල බෙහෙත් කරපු ඩොකෙක්ට වෙච්චි දේ

    මක් කිව්වා ? 🤔 මොකක්ද ඒ හරුපෙ තේරුම 🙄
  5. pitiye.appu

    සිංහල බෙහෙත් කරපු ඩොකෙක්ට වෙච්චි දේ

    ඇයි ඩොකාලාට බැරි වුණේ ? 🤭
  6. pitiye.appu

    අපේ හාම්දුරුවනේ

    මේක නම් setup එකක්.
  7. pitiye.appu

    සිංහල බෙහෙත් කරපු ඩොකෙක්ට වෙච්චි දේ

    ඒ ලෙවල් එකට ගෙනල්ලා තියෙන්නේ , ඒ ගැන මම කලින් post දාල ඇති.
  8. pitiye.appu

    සිංහල බෙහෙත් කරපු ඩොකෙක්ට වෙච්චි දේ

    අමුතුවෙන් හරි විදිහට හදන්න ඕන මොනවද ? කවුද වෙද මහත්තයා ?
  9. pitiye.appu

    සිංහල බෙහෙත් කරපු ඩොකෙක්ට වෙච්චි දේ

    කොහොමද ගමේ පන්සලේ බෙහෙත් වල power එක ? 😎
  10. pitiye.appu

    Hydrosalpinx

    Bump
  11. pitiye.appu

    සිංහල බෙහෙත් කරපු ඩොකෙක්ට වෙච්චි දේ

    පිය පදවිය ලැබිලා 😎😎😎
  12. pitiye.appu

    Hydrosalpinx

    Bump
  13. pitiye.appu

    Hydrosalpinx

    මේ ලෙඩේ තියෙන අයට දරුවෙක් පිහිටන්නෙ ඉතාම කළාතුරකින්. ගොඩක් අයට දරුවො නෑ. නමුත් ඒකටත් පෙරදිග වෙදකමේ සාර්ථක ප්‍රතිකාර තියෙන වගට සාක්ෂි තමයි මේ. 😎
  14. pitiye.appu

    අස්වාබාවික ලෙස කොන්ඩෙ යනවනෙ.

    බඩේ ගිණියම බස්සවන්න ඕන
  15. pitiye.appu

    අස්වාබාවික ලෙස කොන්ඩෙ යනවනෙ.

    බඩේ ගිණියම තෙල් විතරක් දාල මදි. ------ Post added on 1701269867
  16. pitiye.appu

    🌶️ නොකෑමේ ආනිසංස

    පන්සලක් තමයි 😁

    No contents