2022 වසරේදී සංචාරය කිරීමට සුදුසුම ස්ථාන 22ක් ගැන CNN Travel සඳහන් කර තිබේ.
එහි ශ්රී ලංකාවේ කොළඹ නගරය ගැනද සඳහන් වෙයි.
එම වාර්තාව සැකසූ ලිලිට් මාකස් පවසන්නේ කොළඹ නගරයේ ඇති සුවිශේෂතා ගැන සංචාරකයින් හරිහැටි වටහාගෙන නොමැති බවය.
CNN Travel වාර්තාවේ සඳහන් අනෙකුත් ස්ථාන වන්නේ...
ANTIGUA AND...