1. Chrisanthie

    look how she improved in image editing!

    I am not joking, pl. help me with image editing & photo shop. I know nothing about it. Thanks.
  2. Chrisanthie

    look how she improved in image editing!

    අපිටත් කියල දෙන්න බැරිද ඔය වැඩ කරන හැටි.
  3. Chrisanthie

    HINDI OLD HITS !!!!!!

    I am also still searching for this song.
  4. Chrisanthie

    HINDI OLD HITS !!!!!!

    යමෙක් පොරොන්දුවක් වී නම් එය ඉටුකල යුතුය පොරොන්දුව ඉටුකර පෙම්බරිය මා වෙත පැමිණෙන්න මා මෙලොව හැර ගියත් ඔබ මට හඬගසයිනම් නැවත ඔබ වෙත එන්නෙමි ඔබට හදවත පුදකලාසේම මාගේ පණද පුද කරමි සඳ තරු දිළිසෙනතුරු අපගේ පොරොන්දු කඩ නොකල යුතුයි
  5. Chrisanthie

    The Black Red White Concert

    Wow !!! Amal is the voice of the day. The local Jim Reeves. I will sure be there.:):):):):)
  6. Chrisanthie

    The Black Red White Concert

    ඔයා හඳේ ඉඳන්ද ගොඩබැස්සෙ ?
  7. Chrisanthie

    KASUN KALHARA ~~Song Requests~~

    ගොඩාක් ස්තුතියි. මම මේ සින්දුව අහල තිබුනෙ නැහැ.
  8. Chrisanthie

    Wwe Direct Links

    What kind of shows do u mean ?
  9. Chrisanthie

    රට වෙනුවෙන් බුද්ධිමත්ව සිතීම ඔබේ මෙන්ම ම&#3535

    ලොකු දේශපාලන රැස්වීමක් වගෙයි ?: :eek: :eek: :eek:
  10. Chrisanthie

    ~ මේ කුමන සිතිවිලිද ? ~

    කියවන් නැතිව මොකටද ලිව්වට අකුරු වෙන්නේ ඇයිද ඔබ ඔය තරමට නපුරු ඔන්න ඔහොම ලියනවනම් ලොකු අකුරු සැමදා වෙලා ඉන්නම් මම ඔබෙ මිතුරු
  11. Chrisanthie

    ~ මේ කුමන සිතිවිලිද ? ~

    ඔව් ශෘතිය තමයි පොඩ්ඩක් අස්ථාවර වෙන්නෙ. අඩුපාඩු හදාගත්තොත් ඔබට හොඳ අනාගතයක් තියෙනව. මගේ හදවතින්ම ඔබට ශුභ පතනව. :nerd:
  12. Chrisanthie

    ~ මේ කුමන සිතිවිලිද ? ~

    මොකෝ දේවියනේ මේ කුරුමිණි අකුරු කාටද කිවන්න පුළුවන් මේ හකුරු මොකද අපෙ ඇස්වලට මෙපමණ හතුරු කියවන්නෙම නෑ ලොකුකර ලියන තුරු
  13. Chrisanthie

    Royal Collage.... Hikkz

    Royal Thomian match ekakda ?
  14. Chrisanthie

    Royal Collage.... Hikkz

    ඌ මට ගහනව, මට ඌ ගහනව, ඌ මට ගහනව, මට ඌ ගහනව
  15. Chrisanthie

    ~ මේ කුමන සිතිවිලිද ? ~

    සිත පෙළන්නට කැමති නම් නුඹ නෙත හඬන්නට කැමති නම් නුඹ තොල් දවන්නට කැමති නම් නුඹ අපි කුමක් කරම්ද? තව තවත් කරන්න ආදරය !
  16. Chrisanthie

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    අයියෝ මගෙ සුදු නෝනේ කෙරුවෙ ඇයිද පෙම් ? ගොන් හරකෙක් වගේ ඉතින් රැවටුනේද කිම් ?
  17. Chrisanthie

    ~ මේ කුමන සිතිවිලිද ? ~

    ~ මේ කුමන සිතිවිලිද ? ~ නුඹේ හද ඔය තරම් පෙළයි නම් ආදරය නුඹේ රැය ඔය තරම් අවදියෙන් තබයි නම් ආදරය නුඹේ නෙතු ඔය තරම් පොඟයි නම් ආදරය නුඹේ තොල් ඔය තරම් දවයි නම් ආදරය නැගණිය නොකරන්න ආදරය
  18. Chrisanthie

    which is the best tv channel

    රත්තරංවාහිණිය :lol:
  19. Chrisanthie

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ඩොලී නම් මේ කෙලී ජපන් පාටයි ජොලී
  20. Chrisanthie

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    Charter wenne nethuwa DECENT menna mehema liyanna malliyo.

    No contents