ඉතින් බන් සුද්දා රජාව අල්ලන් ගියේ කොහොමද? යුද්ද කරලද? නෑනේ. ඇමතිලා කුමන්ත්රණයක් කරා, රජාට පැනල යන්න උනා. කුමන්ත්රණයකින් උනත් රජාව පැන්නුවට පස්සේ ඊට යටින් ඉන්න එකා හෝ ඌ තෝරල දෙන කෙනා තමා පාලකයා. මෙතනදි උන් සුද්දට රට දුන්නා. ඒක උන විදිය හරිද වැරදිද, අපි ඒකට කැමතිද අකමැතිද නෙවෙයි මම කියන්නේ. ඇත්ත...