1. Sathira529

    වසර 8කට පෙර අනුර කුමාර ඇතුළු නඩය විරුද්ධ වූ තඹුත්තේගම ජල යෝජනා ක්‍රමය අද අනුර කුමාර අතින්ම විවෘත කරයි!

    උඹ උඩ කියල තියෙන බයිලා මට තේරෙන්නෑ. හරියට සිංහල ටයිප් කරන්න ඉගෙනගෙන වරෙන් දේශපාලනේ කතා කරන්න කලින්. සංවර්ධනය කඩාකප්පල් කරල දේශපාලන වාසි එනව නම් ජෙප්පෝ 2024ට කලින් ආණ්ඩුව ගන්නවා. ගල් යුගේ ඉන්න ඕනෙ නෑ ෆීසිබිලිටි ටෙස්ට් එකක් කරලා අවම හානි වෙන විදියට ඕවා කරා නම්. මිනිස්සුන්ට වන්දි දුන්නා නම්. අන්න...
  2. Sathira529

    වසර 8කට පෙර අනුර කුමාර ඇතුළු නඩය විරුද්ධ වූ තඹුත්තේගම ජල යෝජනා ක්‍රමය අද අනුර කුමාර අතින්ම විවෘත කරයි!

    ඔය කියල තියෙන හැම දේකදිම කිව්වේ ඇත්ත ප්‍රශ්න. යකෝ හයිවේ එකක් හදද්දි ගම දෙකට බෙදුනම මිනිස්සු කුලප්පු කරන්න ජෙප්පො එන්න ඕන නෑ කොහොමත් කුලප්පු වෙනවා. ජෙප්පෝ එතන කිව්වේ හරි ශක්‍යතා අධ්‍යනයක් නොකර ඔහේ හදන්නෙපා කියලා. විරෝධය ආවෙ ඒකට මිසක් හයි වේ එකට නෙවෙයි. ෆීසිබිලිටි ටෙස්ට්ස් නැතුව ඔහේ හදපු නිසා තමා...
  3. Sathira529

    වසර 8කට පෙර අනුර කුමාර ඇතුළු නඩය විරුද්ධ වූ තඹුත්තේගම ජල යෝජනා ක්‍රමය අද අනුර කුමාර අතින්ම විවෘත කරයි!

    ලින්ක් ඇලෙව්වට වැඩක් නෑ බන්. කොච්චර ඇඬුවත් ජෙප්පෝ ගම්මු එක්ක එකතු වෙලා රන්න පොනිල්ගෙ ගොං ප්ලෑන් එක අකුලවලා හරි විදියට ප්‍රොජෙක්ට් එක කරගත්තා. චන්ද ලක්ෂ පහක් නැති කාලෙත් ජෙප්පෝ ගාව රන්න පොනිල් ඇඹරුනා. ඒකේ කූටප්‍රාප්තිය 2024 ජේප්පෝ රන්න පොනිල්ගෙ පුකට පයින් ගහල එලෙව්වා. ඊට පස්සේ රන්න පොනිල්ට ඉවර...
  4. Sathira529

    වසර 8කට පෙර අනුර කුමාර ඇතුළු නඩය විරුද්ධ වූ තඹුත්තේගම ජල යෝජනා ක්‍රමය අද අනුර කුමාර අතින්ම විවෘත කරයි!

    රනිල්ගෙන් කාපු මුන් උඹලට ලොකු උනාට අපිට ලොකු නෑ බන්. මුන් කියපුවා දේව වාක්‍ය වගේ පිලිගන්න මොක්කුද මේ?😂😂😂 ------ Post added on 1783765370 ඉතින් ලොජික් එක හරිනෙ බයි රජෝ. සිංහල තේරෙන්නැද්ද? රාජාංගනේ වැවෙන් ප්‍රොජෙක්ට් එකට වතුර ගන්න ගියා. ගොවියො විරුද්ධ උනා ගොවිතැනට වතුර නැති වෙනව කියලා...
  5. Sathira529

    වසර 8කට පෙර අනුර කුමාර ඇතුළු නඩය විරුද්ධ වූ තඹුත්තේගම ජල යෝජනා ක්‍රමය අද අනුර කුමාර අතින්ම විවෘත කරයි!

    2019 මුල් ගල තියලා අවුරුදු හතක් යනකමුත් වැඩ පටන් අරන් නෑ. මුන් තමා පටන් ගන්නේ. මුල් ගල් තියනවා කියන්නේ වැඩ කරනවා කියන එක නෙවෙයි. මුල් ගල් තියලා නවත්තපුවා, බාගෙට කරලා නවත්තපුවා ඉවර කරන්නැතුව කඩලා ආයෙ මුල ඉඳන් කරන්නද කියන්නේ? මරු ලොජික් බයියන්ගේ😂😂 ------ Post added on 1783751274
  6. Sathira529

    Tattoo ගහල තියනවද?

    මේ වෙනකම් නම් කොහෙන්වත් ප්‍රශ්නයක් ඇති උනේ නෑ.
  7. Sathira529

    වසර 8කට පෙර අනුර කුමාර ඇතුළු නඩය විරුද්ධ වූ තඹුත්තේගම ජල යෝජනා ක්‍රමය අද අනුර කුමාර අතින්ම විවෘත කරයි!

    මොකද්ද බන් උඹ කිව්ව එකේ හෝදන්න තියෙන්නේ? කොහෙන්ද ගත්ත බ්ලොග් එකක් ජේවීපී බ්ලොග් එකක් කියල උස්සන් ඇවිත් උඹ ඇදගෙනමයි නෑවේ. මම බලන් හිටියා විතරයි. කාලෙකින් බන් බයි රැලක් නෑව්වේ. 😂😂😂 ------ Post added on 1783745913
  8. Sathira529

    වසර 8කට පෙර අනුර කුමාර ඇතුළු නඩය විරුද්ධ වූ තඹුත්තේගම ජල යෝජනා ක්‍රමය අද අනුර කුමාර අතින්ම විවෘත කරයි!

    බ්ලොග් වල දාන ඒව නම් ෆැක්ට්ස් නෙවෙයි.අනික ඔය දාල තියෙන බ්ලොග් එක ජේවීපී බ්ලොග් එකක් නෙවෙයි බන්. උද්ඝෝෂණ කරේ ජෙප්පො නම්, බ්ලොග් එකත් ජේවීපී නම්, උන් "ඊනියා උද්ඝෝෂණය" කියල දායිද? උඹ දන්නවද "ඊනියා" කියන වචනෙ තේරුම. උඹට නම් ඇත්තම අවුලක් තියෙනවා වගේ😅 පාරට එන්නේ ඇත්ත ප්‍රශ්නයක් තියෙන නිසා. මීඩියා...
  9. Sathira529

    වසර 8කට පෙර අනුර කුමාර ඇතුළු නඩය විරුද්ධ වූ තඹුත්තේගම ජල යෝජනා ක්‍රමය අද අනුර කුමාර අතින්ම විවෘත කරයි!

    පෙන්නුවෙ බිල්ලෙක් නම් මොකටද කියපන්කො රාජාංගන වැවෙන් වතුර ගන්න තිබ්බ ප්ලෑන් එක වෙනස් කරලා H කලාපෙන් ගන්න ප්ලෑන් එකක් හැදුවේ? එහෙම වෙනස් කරාට පස්සේ ඇයි මිනිස්සු පාරට ආවේ නැත්තේ? ඔය ප්‍රශ්න දෙකට පුළුවන් නම් උත්තර දීපන්. ඔය කියල තියෙන අනිත් ඒවත් ඇත්ත ප්‍රශ්න. සමහර ඒවා සාර්ථක උනා. සමහර ඒවා අසාර්ථක...
  10. Sathira529

    වසර 8කට පෙර අනුර කුමාර ඇතුළු නඩය විරුද්ධ වූ තඹුත්තේගම ජල යෝජනා ක්‍රමය අද අනුර කුමාර අතින්ම විවෘත කරයි!

    බයිලා නොගහා එහෙනම් කියපන්කෝ ජල ප්‍රභවය වෙනස් කරාට පස්සෙත් ජෙප්පො පාරට ආවෙ නැත්තෙ ඇයි කියලා? එතකොට තමා පිලිගන්න පුලුවන්. ජෙප්පෝ නෙවෙයි මිනිස්සු වත් පාරට ආවෙ නෑනෙ ඒක වෙනස් කරාට පස්සෙ. ඇයි ඒ? බයිල ගහන්නෙපා බන්. ඇත්ත ප්‍රශ්නයක් තිබ්බ නිසා තමා මිනිස්සු පාරට බැස්සේ. ඒ නිසා තමා රන්න පොනිලුයි ගෝටයි ඒක...
  11. Sathira529

    වසර 8කට පෙර අනුර කුමාර ඇතුළු නඩය විරුද්ධ වූ තඹුත්තේගම ජල යෝජනා ක්‍රමය අද අනුර කුමාර අතින්ම විවෘත කරයි!

    ඒක නම් දන්නෙ නෑ බන්. මිනිස්සුන්ට ප්‍රශ්නෙ තිබ්බේ වැවෙන් වතුර ගත්ටොත් උන්ට කුඹුරු වලට වතුර නැති වෙයි කියලා දුකයි තමා ඉතින් මොනව කරන්නද බන්. තව සෑහෙන කාලයක් ඔහොම දුකෙන් ඉන්න වෙනවා. ------ Post added on 1783737223
  12. Sathira529

    වසර 8කට පෙර අනුර කුමාර ඇතුළු නඩය විරුද්ධ වූ තඹුත්තේගම ජල යෝජනා ක්‍රමය අද අනුර කුමාර අතින්ම විවෘත කරයි!

    උඹේ ඔලුවේ ත්‍රස්තවාදී කියල මැවුනට ඒවා ඇත්ත නෙවෙයි බන්. ඔලුවෙ මැවෙන මනස්ගාත ඇත්ත කියල හිතෙන්නේ භින්නෝන්මාද කාරයන්ට. බෙහෙතක් ගත්තොත් නරකද? මිනිස්සු පාරට එන්නේ ඇත්ත ප්‍රශ්නෙකදි විතරයි. මෙතන ප්‍රශ්නෙ ඇත්ත නිසා තමා පස්සේ water source එක වෙනස් කරේ. ජෙප්පෝ ඒක ලීඩ් කරන්න ඇති. උඹලා ඇඬුවට ඒ පැත්තෙ...
  13. Sathira529

    වසර 8කට පෙර අනුර කුමාර ඇතුළු නඩය විරුද්ධ වූ තඹුත්තේගම ජල යෝජනා ක්‍රමය අද අනුර කුමාර අතින්ම විවෘත කරයි!

    එහෙම එකක් මේ වීඩියෝ වල වත් නෑනේ. අර දිස්ත්‍රික් ලේකම්නෙ එහෙම කියන්නේ. ඌත් කවුද කිව්වෙ කියල කියන්නෑනේ. මිනිස්සු පාරට ආවේ රාජාංගනෙන් වතුර ගන්නවට විරුද්ධ වෙලා. ඒක වැරදි තීරණයක් නිසා තමා පස්සෙ ඒක වෙනස් කරලා H කලාපෙන් වතුර ගත්තේ. ඒ කියන්නේ මිනිස්සුන්ගෙ සහ ජෙප්පන්ගේ විරෝධය හරි. කොච්චර ඇඬුවත් ෆැක්ට්ස්...
  14. Sathira529

    සිංහ වික්‍රාන්ති ආරාම සැලැස්ම

    නෑ බන්. අභයගිරියෙ වෙනම සීන් එකක් තියෙන්නේ. අනික පොලොන්නරුවෙ ඒවා අරවට වඩා හෙනම අලුත් නේ
  15. Sathira529

    වසර 8කට පෙර අනුර කුමාර ඇතුළු නඩය විරුද්ධ වූ තඹුත්තේගම ජල යෝජනා ක්‍රමය අද අනුර කුමාර අතින්ම විවෘත කරයි!

    ඉතින් එහෙනම් මගෙ තර්කෙ හරිනෙ. ඒක වෙනස් කරාට පස්සේ ආයෙ ජෙප්පෝ වත් මිනිස්සු වත් පාරට ආවෙ නෑනෙ. ඒ කියන්නේ ඇත්ත ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. ජෙප්පෝ/මිනිස්සු කරපු දේ හරි.
  16. Sathira529

    සිංහ වික්‍රාන්ති ආරාම සැලැස්ම

    මම අනුරාධපුර ගියාම ඔය නටබුන් බල බල ඇවිද ඇවිද ඉන්නවා. මරු බන් ඒවා. හැබැයි ඉතින් අනුරාධපුර රාජධානියෙ සුපිරිම ප්ලේස් එක අභයගිරිය කියල නේද කියන්නෙ?ඒකෙ නටබුන් බැලුවත් තේරෙනවා සිරා පොට් එකක් කියලා.
  17. Sathira529

    වසර 8කට පෙර අනුර කුමාර ඇතුළු නඩය විරුද්ධ වූ තඹුත්තේගම ජල යෝජනා ක්‍රමය අද අනුර කුමාර අතින්ම විවෘත කරයි!

    ඔය 2018 මිනිස්සු පාරට ආවේ ජෙප්පො උසිගන්නලා නෙවෙයි. ඔය ප්‍රොජෙක්ට් එකට වතුර ගන්න ගියේ රාජාංගනේ වැවෙන්. අන්න ඒකටයි ගොවියො පාරට ආවේ. උන්ට කුඹුරු කරගන්න වතුර නැති වෙයි කියලා. ඒක ඇත්ත ප්‍රශ්නයක්නෙ. දැන් අද විවෘත කරපු එකේ ඒ ඔක්කොම වෙනස් කරල තියෙන්නේ. වතුර ගන්නෙ H කලාපෙන්. ඒ නිසා විරෝධයක් නෑ. අනික බන්...
  18. Sathira529

    මීගමුව බන්ධනාගාරයේ කෙල්ල නිදහස් කෙරේ. නම පද්මිලා. නිවසට පැමිණි ෆොටෝස්.

    මිස්ටේක් බන්. මම හිතාගෙන හිටියේ හයිකෝට්=ශ්‍රේෂ්ඨාධිකරණය කියලා
  19. Sathira529

    මීගමුව බන්ධනාගාරයේ කෙල්ල නිදහස් කෙරේ. නම පද්මිලා. නිවසට පැමිණි ෆොටෝස්.

    ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ සුප්‍රීම් කෝට් එකට නෙවෙයිද?

    No contents