1. @media

    REPORT ! LTTE PAGE AGAINST SRI LANKA

    reported
  2. @media

    Hornet help

    එහෙමද... දන්න උන් නම් ඉන්නව. මගෙ එක විකුනන්න හදනකොට උන බලල හොදයි කියනකොට මටත් දුකයි උන් ගැන:rolleyes: . ඒකයි අයියෙ බය සෙකන්ඩ් හෑන්ඩ් ඒව ගන්න.. කරුමෙ තමා ඉතින් හොද එකක් සෙට් උනොත්..:D
  3. @media

    Hornet help

    ඒකත් ඇත්ත.. හොයන්න ගියාම තමා එපාවෙන්නෙ ඉතින් :-( FZ 16 එකයි FZ S එකයි දෙකම එකයිද අයියෙ? නැත්තම් වෙනස්ද?
  4. @media

    Hornet help

    ඇයි අයියෙ used kick model ගන්න කිව්වෙ? මන් හැදුවෙ අලුත් V2 එක ගන්න. ඒක අවුල්ද?:(
  5. @media

    Hornet help

    Hunk එකට Pulser එකත් එක්කවත් එන්න බෑනෙ බන්... හැබයි මන් අහල තියනව පට්ට Comfortable බයික් එකක් කියල..
  6. @media

    Hornet help

    තෑන්ක්ස් බ්‍රෝ... ජපන් බඩු ගැන ඉතින් කියන්න දෙයක් නෑනෙ බන් හොදට තියන් ඉන්නවනම්.. ;)
  7. @media

    Hornet help

    ගොඩක් ස්තුතියි අයියෙ දීපු උපදෙස් වලට. එහෙනම් FZ එකකට යනව.. ;)
  8. @media

    Hornet help

    අමමටසිරි... කොල්ලෙකුත් සෙට් කරන යන්න ඕන වෙලාවක විසිට් එකක් දාල එන්න. ;)
  9. @media

    Hornet help

    මාසෙට 80-100 වගේ වැටෙයි, අඩු වැඩි වෙනව ඉතින්.. මාසෙට 2000 වගේ ශේප් කරගන්න පුලුවන් තෙල් වලට ඇර.
  10. @media

    Hornet help

    Price kohomada bn?
  11. @media

    Hornet help

    එහෙනම් සැර වැඩී වගෙ :( එච්චර ගානක් ලයින් කරන්න බෑ අයියෙ. මම තාම ජොබ් එකෙක් කරන්නෙත් නෑනෙ. දැනට මාර්කට් එකෙ තියන 150,180 වලින් හොද මොකද්ද අයියෙ.
  12. @media

    Hornet help

    ඔවු මචන් ඒකනම් ඇත්ත. used කරපු එකක් ගත්තම කොහොමත් අඩුපාඩු තියනවනෙ බන්. කුරුණෑගල පැත්තෙ ඒව ගත්තට අවුලක් නැද්ද මචන්?
  13. @media

    Hornet help

    එහෙමද.. මම බයික් ගැන වැඩිය දන්නෙ නැති නිසා දන්න එකෙක් එක්ක ගිහින් තමයි වැඩේ කරගන්න වෙන්නෙ. Yamaha FZ v2.0 එක ගෙවන ගානට වටිනවද අයියෙ?
  14. @media

    Hornet help

    මෙහෙන් කොහොමද බන් හොද බයික් එකක් හොයාගන්නෙ? ඔක්කොම ජිල්මාටි දාපුවනෙ, එක්කො පට්ට ගහපුව:dull:
  15. @media

    Hornet help

    එතකොට අයියෙ හොද එකක් ගන්නෙ කොහොමද? මේවත් අවුල් ඒවද?:( http://motorcycle.goobike.com/motorcycle/bike/stock_8503079B30150830003/
  16. @media

    Hornet help

    බයික් වැඩ්ඩොන්ගෙන් උදව්වක් ඕන. මම මගේ pulser 150 එක දීලා FZ V2 එකක් ගන්න හැදුවෙ. ඒත් ගොඩක් අය ජපනෙක් ගන්න කියල කියන නිසා Hornet එකක් ගන්න බැලුවෙ. මට දැනගන්න ඕන මචන් ජපානෙන් ගෙන්නල ගත්තොත් කීයක් විතර යනවද.:dull: මෙහෙ තියනව ඒව ගන්න බයයිනෙ බන් දන්න කෙනෙක් නැතුව.:dull: ලීස් එකක් එහෙම දාගන්නත්...
  17. @media

    Motorbike for 3 lakhs......(උදව්වක් දීපල්ලා)

    :sorry: අඩේ මම මගෙ Pulser 150 දීලා FZ එකක් ගන්න හැදුවෙ බන්. 415000 එකක් තියනව, අනිත් එක 385000, Gixxer එක කැතයිනෙ බන්. Honda Hornet 160R එකත් එහෙමනෙ බන්. අර තරම් ලුක් එකක් නෑනෙ.. :sorry::sorry::sorry:
  18. @media

    Motorbike for 3 lakhs......(උදව්වක් දීපල්ලා)

    ඇයි බන් FZ ගන්න එපා කියන්නෙ?
  19. @media

    New IT Companies

    මම ඕකෙ වැඩ කරා මාස තුනක්. PHP තමා කරෙ. මම හිටියෙ ගාල්ලෙ බ්‍රාන්ච් එකෙ. Intern ගියෙ. බොසා කිව්ව 7500 දෙන්නම් කියල. ඒත් මාස 3 ටම සත පහක් දුන්නෙ නෑ බන්. මම අයින් උනා. Colombo ඉන්න සෙට් එකටනම ගෙවනව කියල ආරන්චියක් ආව. එත් ලොකුවට ගෙවන්නෙ නෑ.. ඕකෙ වැඩි හරියක් ඉන්නෙ HND වගෙ කරල ට්‍රෙනින් එක හදාගන්න...
  20. @media

    Exclusive For Elakirians..

    You must spread some Reputation around before giving it to dragon-fighter again.:(:(

    No contents