Hornet help

@media

Well-known member
  • May 21, 2011
    1,233
    383
    83
    බයික් වැඩ්ඩොන්ගෙන් උදව්වක් ඕන. මම මගේ pulser 150 එක දීලා FZ V2 එකක් ගන්න හැදුවෙ. ඒත් ගොඩක් අය ජපනෙක් ගන්න කියල කියන නිසා Hornet එකක් ගන්න බැලුවෙ.

    මට දැනගන්න ඕන මචන් ජපානෙන් ගෙන්නල ගත්තොත් කීයක් විතර යනවද.:dull:
    මෙහෙ තියනව ඒව ගන්න බයයිනෙ බන් දන්න කෙනෙක් නැතුව.:dull:

    ලීස් එකක් එහෙම දාගන්නත් පුලුවන් වෙයිද කියල දැනගන්න ඕන..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Antima hornet ekath haduwe 2007 japane.
    Japanen genawa kiyana ewath godak mehe thiyana ewama ai number kotala wikunana ewa thama.
    Japan thiyana ewa mehe ewata wada antimai un patta gahala thiyenne. Mehe genath ai paint karala kali maru karala wikunanne
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,233
    383
    83

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mehen ganna eka thama hodama mannam hithanne. paper set walinuth geenna bariwa athi hornetnam mokada 3years walata wada paranai neh. poddak eeka hoyala balapan machan. aparade ithin ehema kalath loku wiyadamak. mehen ganin mannam kiyanne.
     
    මෙහෙන් කොහොමද බන් හොද බයික් එකක් හොයාගන්නෙ? ඔක්කොම ජිල්මාටි දාපුවනෙ, එක්කො පට්ට ගහපුව:dull:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oyata legal widiyata oya bike import karanna baha parana wadi nisa. Ithin horen kali galola genath poth hadala paga deela case godak.
    Lankawe thiyana honda condition ekak balala ganna.
    Hornet wala number eka unregistered arawa mewa wadak na. Okkoma parana patta gahapu bike. Aduwenma patta gahapu eka balala ganna. Oya dapu wage condition ewa lankawe thiyanawa.
     
    එහෙමද.. මම බයික් ගැන වැඩිය දන්නෙ නැති නිසා දන්න එකෙක් එක්ක ගිහින් තමයි වැඩේ කරගන්න වෙන්නෙ. Yamaha FZ v2.0 එක ගෙවන ගානට වටිනවද අයියෙ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙහෙන් කොහොමද බන් හොද බයික් එකක් හොයාගන්නෙ? ඔක්කොම ජිල්මාටි දාපුවනෙ, එක්කො පට්ට ගහපුව:dull:
    එහෙම නෑ හොද ඒව තියෙනව. දන්න කෙනෙක්ට කියල වගේ චෙක් කරව ගන්න පුලුවන්නම් හොදයි ( බාස්ල නෙමේ හොදේ ). ඔක්කොටොම වඩා බයික් එක ගැන තමන් දැනුවත් වෙලා ගියොත් හරි ඉතින්. මොක ගත්තත් අඩු පාඩු පොඩ්ඩක් හරි තියෙනව ඉතින් හදන්න.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මෙහෙන් කොහොමද බන් හොද බයික් එකක් හොයාගන්නෙ? ඔක්කොම ජිල්මාටි දාපුවනෙ, එක්කො පට්ට ගහපුව:dull:
    Japan thiyenne mehetath wada patta gahapuwa. Mehe genath paint karala hadala kali maru karala thama oya look ekata thiyenne.
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,233
    383
    83
    එහෙම නෑ හොද ඒව තියෙනව. දන්න කෙනෙක්ට කියල වගේ චෙක් කරව ගන්න පුලුවන්නම් හොදයි ( බාස්ල නෙමේ හොදේ ). ඔක්කොටොම වඩා බයික් එක ගැන තමන් දැනුවත් වෙලා ගියොත් හරි ඉතින්. මොක ගත්තත් අඩු පාඩු පොඩ්ඩක් හරි තියෙනව ඉතින් හදන්න.

    ඔවු මචන් ඒකනම් ඇත්ත. used කරපු එකක් ගත්තම කොහොමත් අඩුපාඩු තියනවනෙ බන්. කුරුණෑගල පැත්තෙ ඒව ගත්තට අවුලක් නැද්ද මචන්?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    එහෙමද.. මම බයික් ගැන වැඩිය දන්නෙ නැති නිසා දන්න එකෙක් එක්ක ගිහින් තමයි වැඩේ කරගන්න වෙන්නෙ. Yamaha FZ v2.0 එක ගෙවන ගානට වටිනවද අයියෙ?
    Hornet 20 withara petrol karanne. Issaraha passa tire 2 maru kaloth brand new nam 40,000 withara yanawa honda japan tire set ekak. Spocket chain okkoma ganan. FZ walata wada 2-3 gunayak wiyadama wadi samanyen dueanawa nam. Godak asawata week end padinna thama hornet ganne. Wadata yanna hornet hari yanne na. Hornet hadana bass lath hondata datha galonawa. Godak nama giya un BMW benz hadana basslata wada gaana kapanawa.

    4lak walata used hornet ekak brand new fz ekata wada watinawa. Eth fz eke running cost godak adui hornet ekata wada.

    Oyata salli thiyana widiyata oyata set wena bike eka ganna.
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,233
    383
    83
    Hornet 20 withara petrol karanne. Issaraha passa tire 2 maru kaloth brand new nam 40,000 withara yanawa honda japan tire set ekak. Spocket chain okkoma ganan. FZ walata wada 2-3 gunayak wiyadama wadi samanyen dueanawa nam. Godak asawata week end padinna thama hornet ganne. Wadata yanna hornet hari yanne na.

    එහෙනම් සැර වැඩී වගෙ :( එච්චර ගානක් ලයින් කරන්න බෑ අයියෙ. මම තාම ජොබ් එකෙක් කරන්නෙත් නෑනෙ. දැනට මාර්කට් එකෙ තියන 150,180 වලින් හොද මොකද්ද අයියෙ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    එහෙනම් සැර වැඩී වගෙ :( එච්චර ගානක් ලයින් කරන්න බෑ අයියෙ. මම තාම ජොබ් එකෙක් කරන්නෙත් නෑනෙ. දැනට මාර්කට් එකෙ තියන 150,180 වලින් හොද මොකද්ද අයියෙ.
    Maseta kochchara km duwanawada? Samanyen thel gahana eka ara bike ekata tire parts walata kochchara wiyadam karanna puluwanda maseta?
     
    • Like
    Reactions: @media

    @media

    Well-known member
  • May 21, 2011
    1,233
    383
    83
    Maseta kochchara km duwanawada? Samanyen thel gahana eka ara bike ekata tire parts walata kochchara wiyadam karanna puluwanda maseta?

    මාසෙට 80-100 වගේ වැටෙයි, අඩු වැඩි වෙනව ඉතින්.. මාසෙට 2000 වගේ ශේප් කරගන්න පුලුවන් තෙල් වලට ඇර.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔවු මචන් ඒකනම් ඇත්ත. used කරපු එකක් ගත්තම කොහොමත් අඩුපාඩු තියනවනෙ බන්. කුරුණෑගල පැත්තෙ ඒව ගත්තට අවුලක් නැද්ද මචන්?
    මන් හොනට්නම් බලල නෑ බන් ජේඩ්නම් බලල තියෙනව කුරුණෑගල. පාට කරල පොලිශ් කරල හෙන විකාර කරල ලෙවකන්න වගේ තියෙනව :nerd: ඒත් ගානටනම් කොහොමත් වටින්නෑ :dull: පාර්ට්ස් මාරු වෙලා චැසි මාරු වෙලා අනන් මනන් කේස් ගොඩයි :baffled: ජෙනුයින් පාර්ට්ස් එහෙමත් නෙමේ තියෙන්නෙ ඊත් අස්ප ගනන් :dull: ගත්ත නොගත්ත ගිහින් බලපන් යාඩ් වලට එහෙම අනිවා හොද අයිඩියා එකක් ගන්න පුලුවන් :)
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,233
    383
    83
    මන් හොනට්නම් බලල නෑ බන් ජේඩ්නම් බලල තියෙනව කුරුණෑගල. පාට කරල පොලිශ් කරල හෙන විකාර කරල ලෙවකන්න වගේ තියෙනව :nerd: ඒත් ගානටනම් කොහොමත් වටින්නෑ :dull: පාර්ට්ස් මාරු වෙලා චැසි මාරු වෙලා අනන් මනන් කේස් ගොඩයි :baffled: ජෙනුයින් පාර්ට්ස් එහෙමත් නෙමේ තියෙන්නෙ ඊත් අස්ප ගනන් :dull: ගත්ත නොගත්ත ගිහින් බලපන් යාඩ් වලට එහෙම අනිවා හොද අයිඩියා එකක් ගන්න පුලුවන් :)

    අමමටසිරි... කොල්ලෙකුත් සෙට් කරන යන්න ඕන වෙලාවක විසිට් එකක් දාල එන්න. ;)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මාසෙට 80-100 වගේ වැටෙයි, අඩු වැඩි වෙනව ඉතින්.. මාසෙට 2000 වගේ ශේප් කරගන්න පුලුවන් තෙල් වලට ඇර.
    Masetama 100km nam duwanne hornet unath awlak na tire parts gewenna godak kal yana nisa. Eth hornet gannawa nam job ekak karanakota ganna, monahari hari kadunama parts ganan.

    FZ parana eka nam 40 withara thel karanne. Oya godak duwanne nathi nisa awlak naha. Used hondama ekak ganna 2lak walata wage. Fun ekata padinna hondama bike eka patta handling.