1. chirantha19890821

    🙂📝 මගේ බ්ලොග් එක 📝🙂

    අඩෝ සිරාවටම??? කාලකන්නි හැත්ත. උං බීපු මව්‍කිරි වලටත් නිගාවක් බන්. උඹ PM එකක් දාපන් ඔය ඉන්න හොඳ උන්ට. ඉවරනේ කතාව. අපි දෙන්නං උඹට සපෝට් එක. අඩෝ කොච්චර ආසාවෙන්ද බන් උඹේ චැනල් එක බලන්නේ?? :growl::growl:
  2. chirantha19890821

    Camera experts ල එන්න

    Sony A7 iv එක ගන්න බැරිද ඔය ගානට. ඩුබායි වල නම් පුලුවන් ටෙලිෆොටෝ ලෙන්ස් එකක් එක්කම. :yes:
  3. chirantha19890821

    Sony A7iii ගැන ටිකක් දැනගමුද??

    A7 iv එක ගොඩක් focus කරලා තියෙන්නේ Still Photography වලට. හැබැයි වීඩියෝ වලට අවුලක් නෑ. A7 S iii එකට වගේ යන්න පුලුවන්නම් ගොඩක් හොඳයි. :yes: තැන්කූ මචෝ... :yes: ------ Post added on 1729489229
  4. chirantha19890821

    සෝලෝ කාරයට කඩේ මුරකරන්න කිව්වම....

    ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබ්බද ඕවා ඈ...😬
  5. chirantha19890821

    බික ආව.බික යනව...

    පුවක් කඩයක් එපාද ඈ...🥹
  6. chirantha19890821

    අදුරනවද මෙයාව

    දෙයියෝ...🥹
  7. chirantha19890821

    ගංජා experience

    ඔය මොක වැඩි උනත් හඳට තියෙන දුර නං අඩු වෙනවා. ☺️
  8. chirantha19890821

    ගංජා

    Easy cash ක්‍රමයට තැපෑලෙන් එවනවා. 🥹
  9. chirantha19890821

    ඇන්ඩ්රොයිඩ් ද? Iphone ද?

    Compared to Iphone 12 with Pixel 7 pro?? 😱 Definitely Pixel 7 pro. :yes:
  10. chirantha19890821

    යකාගේ නීති තියෙන රටක්. Thank you RaniiiiiiL ......

    වරෙන්තුව විවෘත එකක් හින්දා ආවා වෙන්න බෑද?? 🥹
  11. chirantha19890821

    පිටියේ අප්පුට මොකද උනේ? 🧐

    පිටියෙන් සමුගෙනවත් ද?? 🤔
  12. chirantha19890821

    නයි මුගටි ෆයිට් වලදි නයා මුගටියට දෂ්ඨ කරන්නෙ නැද්ද?

    තනිකර දුස්රාව. නයා මැරුනා වගේ ඉන්නවා ඔය Discovery එකේ උං යනකං. පස්සෙ උං දෙන්නම හංදියේ කඩේට ගිහිං ප්ලේන්ටියක් එහෙම ගහලා ගෙදර යනවා...🥹
  13. chirantha19890821

    🧑‍💻ඉගෙනගන්න ළමයෙක්ට TAB එකක්

    ඒක තමයි බං. ඔය cheap tab වල zoom රන් වෙනකොට පට්ට slow වෙනවා. :yes:
  14. chirantha19890821

    🧑‍💻ඉගෙනගන්න ළමයෙක්ට TAB එකක්

    2GB මදි බන්... 4GB එකක්වත් අරන් දියන්... :yes:
  15. chirantha19890821

    තේරුම් ගනිල්ලා කන්න දුන්නොත් විතරයි බල්ලොත් නැට්ට වනන්නේ.😁

    @Solo Rider බල්ලොත් බලු වේගෙන වගේ යන්නෙ බන්... :sorry:
  16. chirantha19890821

    නගින නැගිල්ල. පොඩි උන් පලයව් අහකට

    උදාරයි ඈ... :sorry: අඩුම තරමේ #9inchek එකටවත්... එක්කෝ ඕනේ නෑ... :rolleyes:
  17. chirantha19890821

    13-15 AMP දාල ගහන්න

    Schneider නම් පට්ට හොඳ බ්‍රෑන්ඩ් එකක්. හැබැයි ඉතින් චයිනා ඒවා වැහි වැහැලා. අනික ලංකාවේ හැමතැනම හොයාගන්න තියෙනවා නම් අවුලක් නෑ. Clipsal එහෙමත් හොඳයි මන් හිතන්නේ. 15A වයර් හැම එකකටම අදින එක නම් හොද අදහසක්. වියදම වැඩි උනාට අනාගතයට හොඳයි.

    No contents