1. chirantha19890821

    මට ලොකූඌඌඌඌ ආසාවක් තියෙනවා.....

    සාරානාස්.... ගුබ්ලග්..... සූසස් සූසස්.... ටුන්පලකං ටුන්පලකං ටුන්පලකං ටුන්පලකං ටුන්පලකං ටුන්පලකං......... කියලා හදලා.... සූස් සස්.... සූස් සස්... කියලා බොනවා... :yes:
  2. chirantha19890821

    රාජ්‍ය සුසල බෙහෙත් quality?

    'ඔ' යන්න බේත් ටිකත් එක්ක බිව්වද බන්... :rofl:
  3. chirantha19890821

    මට ලොකූඌඌඌඌ ආසාවක් තියෙනවා.....

    Piercing Tatto එකකට ඇපොයින්ට්මන්ට් එකක් දැමානම් හරි... :sorry:
  4. chirantha19890821

    මේකෙ movie eke නම මොකක්ද ?

    වැඩිදුර අද්‍යාපනය සඳහා සබ්ස්ක්‍රයිබ් කලෙමි... :sorry:
  5. chirantha19890821

    Toyota Axio රථයක් දැන් රු ලක්ෂ 9 ට ගන්න පුලුවන්... Thanks Ranil... ⚡⚡

    ලක්ශ 9ට Axio කියන්නේ හෙලවෙන මනසට පුතා... :yes:
  6. chirantha19890821

    Perfume experts ලා එන්න

    Davidoff තමයි මට නම් :yes:
  7. chirantha19890821

    ශිෂ්‍යයෙකුගේ කුතුහලය නිසා

    අඩෝ එකෙන්ම... :love2: :love2:
  8. chirantha19890821

    පැන්ෂන් අයට Debit Card එකක් දෙන්න බෑ කියනවා බැංකුවෙන්

    ලොවෙත් දෙනවා. එහෙම දෙන්න බෑ කියන්න බෑ. :unsure:
  9. chirantha19890821

    🟢🟢 PTE first attempt එකේ results ආවා.

    පොටෝ කෑල්ල පේන්නේ නෑ බන් ඒකයි. :sorry: උඹ යන්න හදන්නේ Engineering වගේ එකකටද???
  10. chirantha19890821

    අනේ මෙන්න අර ඊයේ වෙඩි වැදිච්ච කෙල්ල....

    පේන්නේ නෑ බොල... :angry::angry::angry:
  11. chirantha19890821

    🟢🟢 PTE first attempt එකේ results ආවා.

    ටෝටල් ස්කෝර් එක කීයද?? :unsure:
  12. chirantha19890821

    උඹලට මතකද මේ බස්?

    අඩෝ කොහොමද සුව පහසුව??? නැවේ යනවා වගේ. :love2::love2: තාම තියෙනවා නේද සමහර ඩිපෝ වල?? :unsure:

    No contents