කර්මය කියනදේ sure නැ කියන්නේ, හොරකම් කරන අයට විපාක හම්බෙනවා පෙන්නේ නැති හන්දා. හොරකම අමතක කරලා සතුන් මැරීම, හිංසා කිරීම ගත්තම, ඕනි තරම් examples තියෙයි, කර්මය විශ්වාස කළහැකි.
හොරකම සම්බන්ධයෙන් ගත්තාම අපිට මතක් වෙන්නේ දේශපාලකයෝ නෙහ්. මුන්ට කර්මය පලදෙන්නේ නැද්ද කියන එක තමයි ඔළුවට එන ප්‍රශ්නේ...