මේවට උත්තර දුන්නොත් මගේ ගැන සාස්තරයක් කියන්න පුළුවන්ද?
1. ඔව්. බදින්න සුදුසු වයසේ ඉන්නේ.
2. ඔව්. කිහිපදෙනෙක්ම
3. -------
4. ඔව්. සෑහෙන්න ඉන්නවා.
5. ඔව්. ගොඩ දෙනෙක්ට ඉන්නවා.
6. ඔව්. සැලකිය යුතු පිරිසක් ඉන්නවා. මෙපමණයි කියන්න බෑ. හැබැයි අපමණ නෑ.
7. ඔව්. නැතුව ඉතින් සහකාරයෙක් හොයන්න ඈ.. මම ගේ නෙවෙයි.
8. පුරුෂාධිපත්‍ය පොඩ්ඩක් තියෙන්න ඕනි. සම තැන දෙන්න බෑ නිසි තැන දෙන්න පුළුවන්.
9. ඔව්. ඒ වගේ තමයි.
10. ආදරය හා රැකවරණය ලබා දීම. අවශ්‍යතා සපුරා ලීම. මූල්‍ය ආධාර ලබා දීම. ලෙඩකදී දුකකදි සෙලින්කෝ සැලකීම. (මවකමෙන් පියෙකුමෙන් )
11. ඔව්.
12. "උඹ නියම පිරිමියෙක් " කියලා මිත්‍රයෝ කියලා තියෙනවා. "දවස්කට හරි උඹ තමයි මිනිහා" කියලා නෑදෑයෝ කියලා තියෙනවා. "කාලෙකින් නියම පිරිමියෙක්ට යෝජනාවක් හොයන්නේ" කියලා කපුවා කියලා තියෙනවා.