1. Palihawadana1990

    GAMING MOMENTS III

    අනේ සහෝ මට මේකෙ ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දෙන්න ටොරන්ට්.... මම එකක් බෑව... ඒක එක්ස්ටෑක් කරන්න පාස්ව්‍රඩ් එකක් ඉල්ලනව.....
  2. Palihawadana1990

    තමන්ගේ අක්කට

    මචන්... ඇත්තටම ඇහැට කදුලක් ආව.... මගේ අම්ම නැති උනාට පස්සෙ මමත් හිතුව අම්මගෙ අඩුව මට අක්කගෙන් සපුර ගන්න පුලුවන් වෙයි කියල.... ඒත් අම්මගෙ අඩුව අක්කට පුරවන්න බැරි උනා... එයා අම්ම නැති වෙලා මාස 03 කින් අම්මගෙ ලගටම ගියා මාව තනි කරල.... කියන්න තියෙන්නෙ එච්චරයි.... තව කියන්න බෑ...
  3. Palihawadana1990

    ඕමාන් ඉන්න සෙට් එක කෝ...

    හදුනා ගැනීම සතුටක්, ලගදි තිබුන මියුශිකල් එකට ආවද?
  4. Palihawadana1990

    ඕමාන් ඉන්න සෙට් එක කෝ...

    ඒකනෙ බන් එකෙක්වත් නැනෙ,
  5. Palihawadana1990

    ඕමාන් ඉන්න සෙට් එක කෝ...

    අම්මට සිරි, මෙන්න නියම ආදර්ශවත් පුද්ගලයෙක්, බොහොම සතුටුයි ඔබව හමුවීම, :yes::yes::yes::yes: එතකොට ඔය ඇවිල්ල කොමෙන්ට් එක දාල ගියෙ අහවල් එකෙන්ද දන්නෙ නැනේ,, :baffled::baffled::baffled:
  6. Palihawadana1990

    ඕමාන් ඉන්න සෙට් එක කෝ...

    ඕමාන් ඉන්න එකෙක්වත් නැද්ද එලකිරි යෙ, පුදුමයිනෙ බොල....
  7. Palihawadana1990

    ඕමාන් ඉන්න සෙට් එක කෝ...

    උබ කොහාටද එන්නෙ, විස්තර කියපන්,
  8. Palihawadana1990

    ඕමාන් ඉන්න සෙට් එක කෝ...

    ඇයි බන් එහෙම කියන්නෙ, කවුරුවත් නැ කතා කරන්නවත්, පක්කො එක්ක වැඩ කරරන්න බැ බන්,
  9. Palihawadana1990

    ඕමාන් ඉන්න සෙට් එක කෝ...

    ඕමාන් ඉන්න සෙට් එක කෝ... ඔන්න මම නිකමට වගේ ඔමාන් ඉන්න අපේ සහොදර සහෝදරියන්ට සෙට් වෙන්න තැනක් හැදන්න යන්නෙ, දෙන්නකො එහෙනම් ඔයාලගෙ සප් එකක්, මොකද මම මෙක හදන්නෙ කවුරු කවුරු දැන අදුර ගන්න, සමහර අය නොදන්න පලාත් වල තනි වෙලා ඉන්නව, උදාහරණයක් විදියට මම, මම ඉන්නෙ සොහාර් වල, මම වැඩ කරන තැන එකෙක්වත් නැ...
  10. Palihawadana1990

    මහ එළිය තැන්න..

    Patta patta Bump
  11. Palihawadana1990

    ඡායාරූපකරණය 101 | පාඩම් මාලාව

    මගේ ලග තියෙන්නෙ Canon 1100D එකක්... විලි ලැජ්ජාවෙ බෑ... පොඩ්ඩ පොඩ්ඩ වැඩ කෑලි ටික ඉගෙන ගන්න ඕන... එතකොට වෙන්න ඕන හරිය වෙලා තියේවි... එල එල මචන් කරන මෙහෙවරට...
  12. Palihawadana1990

    කැමරා හෙල්ප්..

    මචන්ලා මට අලුතින් බාන්ඩයක් තෑගි ලැබුනා.. ඒ ක තමා මේ...
  13. Palihawadana1990

    මාව හෑප්පුනා..

    මේ මම හැප්පුන එක... පොඩ්ඩක් බලපන්කෝ... http://www.jeevithayasundharai.blogspot.com/2014/01/blog-post.html#.VFmwUvmUfWE
  14. Palihawadana1990

    18 වංගුව දිගේ අම්පාරේ...

    පික්සු ඩයල් එකක් නෙ... පට්ට පට්ට....
  15. Palihawadana1990

    HSBC එකෙන් loan ekak

    මමත් ලෝන් එකක් ගන්න උපරිම ට්‍රයි කරනව... මම බී.ඕ.සී එකෙන් ඇහුව.. සැලරි මාස 06 ක් උන්ගෙ බැංකුවට එන්න ඕනලු, අනික අපි වැඩ කරන කොම්පැණිය උන්ගෙ ලිස්ට් එකෙත් තියෙන්න ඕනලු.. අනික අපිටම කියල ප්‍රොපර්ටි (වත්කමක්) තියෙන්න ඕනලු.. අනික ලක්ෂ 10 ක් ගන්නවනම් පඩිය මාසෙකට 60,000.00 ක් වෙන්නත් ඕනලු, තව එකක් ඒ...
  16. Palihawadana1990

    GAMING MOMENTS III

    මචං පී.එම් එකක් නෑ බ්‍රෝ... අපහු එවන්න [උලුවන්ද
  17. Palihawadana1990

    GAMING MOMENTS III

    මචන් මේක බාන විදිය පොඩ්ඩක් කියල දෙන්නකෝ...:baffled::baffled::baffled::baffled::no::no:
  18. Palihawadana1990

    GAMING MOMENTS III

    ඔවු මචන්... වැඩ වැඩ වැඩ.. ෆ්‍රී වෙලාවක් අල්ලලවත් ගේම් එකක් ගහන්න ඕන කියල හිතල තමා මේ පැත්තට ගොඩ වැදුනෙ... මාව මතක තිබුන එක ගැන ගොඩාක් සතුටුයි.. අනික මම හිතන්නෙ මම විතරද කොහෙද ඩිරෙක්ට් ලින්ක් ඉල්ලන්නෙ... මේ දීපු එකටත් බොහෝම ස්තූතියි යාලුවා.... මේක බාල ඉන්ස්ටෝල් කරල ගහල බලලම එන්නම්කෝ....:D:D:D:D:D

    No contents