උබේ කතාව සම්පූර්ණයෙන් හරි.... මමත් 2009 මැද ඉදල 2012 වෙනකන් යාපනේ තමයි හිටියෙ.... ඒ කාලෙ යාපනේ මිනිස්සු කිසිම කලබලයක්, රංඩුවක් උනේ නෑ අපි එක්ක.... අපි විතරක් නෙමෙයි කා එක්කවත්, දෙමළ මිනිස්සු හරිම හිත හොද , කළගුණ දන්න මිනිස්සු, මම කියන්නෙ නෑ හැමෝම කියල, අහිංසක දුප්පත් මනුස්සයො....
මම දන්න...