විකිලීක්ස් තොරතුරු දැනගැනීමේ අයිතියේ ජයග්‍රහණයක්
-විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන
• මොකක්ද මේ විකිලීක්ස්. ඔබ කොහොමද විකිලීක්ස් හඳුන්වා දෙන්නෙ?
විකිලීක්ස් වෙබ් අඩවිය ගැන දැනගන්න කලින් අපි විකි කියන වචනයේ තේරුම බැලුවොත් පේනවා එහි තියෙන්නේ කඩිමුඩිය වගේ තේරුමක් කියලා. මේක හවායි වචනයක්. පොදුවේ බොහෝ...