ජයවේවා ගැස් අපි දේශිය නිශ්පාදනයක් වෙන ගැස් ගෙදරම හදාගන්න මගෙන් ක්රමයක්. උඹලා අපතේ යවන පඩය වටිනා ඉන්දනයක්. බොරු නම් මෙන්න සාක්කි.
මේ වගේ වටිනා පඩ අපතේ යවන එක ගැන අපේ ලොක්කා කනගාටුවෙන් තමයි මේ දවස්වල ඉන්නේ. පඩය අපතේ යැවීම අඩුකරන්න තමයි ගැස් මිල වැඩි කලේ. දැන් ඉතින් කරන්න තියෙන්නේ පු** ගැස් ලිපේ බටය ගහලා පඩවලින් ලිප පත්තු කරලා උයාගෙන කන එකයි.
ඔන්න උඹලගේ අයිස්චර්ය්යය
Last edited: