නොන්ස්ටොප් සින් එකක් :lol: නෙමේ බන් පරිණාමය වෙද්දී විලෝපිකයන්ගෙන් ඉන්න නිසා වැඩි වෙලාවක් ඕක කර කර හියොත් දෙන්නටම බදු බනිස් අ හින්ද පිරීමය කාලය අඩු වෙලා තියනවා ..එපා වුනාම අ ඒකාලේ ගැනී දාලා දුවන්න ඇති බන් මෝල් හින්ද ගැනී පසීන් එන්න එති .. අවගේ එක තැනක ඉන්න කාලය සිමා කරන්න හැදිලා ඇත්තේ ...:lol::lol: