හොල්මන් මන්දිරයක් හැදුව රුවන්වැල්ලේ පුල&

akmaadj

Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    හොල්මන් මන්දිරයක් හැදුව රුවන්වැල්ලේ පුල&

    හොල්මන් මන්දිරයක් හැදුව :):)රුවන්වැල්ලේ පුලවන් කෙනෙක් එන්න බලන්න ;););) ජුනි 2-6 වෙනකම් තියනවා ...ඔයාල දැකපු හොල්මන් මන්දිර වල තිබුණු දේවලුත් මේ ත්‍රෙඩ් එකේදී කියන්න ... :):)(කරවනැල්ල පන්සල අසල
    7.031374, 80.25798)
    https://www.google.com/maps/place/K...2!3m1!1s0x3ae307cdb48508d5:0x85d1f029496a4725
    Capture.jpg

     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    ජින්තුවා;18436146 said:
    වෙසක් පොසොන් වලට ඔය හොල්මන් මන්දිර හදන එකනම් තේරුමක් නැති වැඩක්.
    මෙකනි ලොක්ක මෙහෙ හැලෝවීන් නැනි මචං ඉස්සර හැමතැනම තිබ්බේ බන් දැන් අඩුයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    wade hodai eth kiwwata tharaha wenna epa, poson kiyannne mewa newei. posonui holman mandirai athare kisima sambandhayakuth na. eelaga paara mihinthalawa hadanna