මචං හැම එකම දේශපාලනික විදහට බලන්න එපා ..:no:
ගුගල් බැලුන් එකේ unit එකෙක් තියනව air බැලුම ඇතුලට ගනනි එලියට පිටකරන පුවන් විදහට හදපු පොම්පයක් වගේ එකක්
.එකෙන් air බැලුම ඇතුලට පම්ප් කරලා තමයි බන් බැලුම පහත් කරන්නේ .
බැලුමෙන් air එලියට පම්ප් කලාමයි බැලුම උඩට යන්නේ
ඔන්න් ඔය විදහට තම උන් බැලුමේ...