1. @media

    piumi sandaruwani

    :P:P:P:P
  2. @media

    Future of web developers

    magento දැන් පරණයි නෙද? :dull:
  3. @media

    Future of web developers

    yup, Because of the WordPress(CMS customization, themes) and the language is easier to learn and loosely typed language
  4. @media

    Future of web developers

    hats off for your comment. There are a lot to learn and the innovation of new technologies will never stop, especially in Web Development. Can i know your current position and salary? :D
  5. @media

    Future of web developers

    එල...
  6. @media

    Future of web developers

    ජොබ් නැත්තෙ නැ මචන් තියනව. මන් කිව්වෙ අර well reputed companies ටිකක් තියනවනෙ ලංකාවෙ, අන්න ඒවයෙ PHP කරන්නෙ නෑ කියල කිව්වෙ බන්. පොඩි පොඩි කම්පැනි වල වැඩකරන්න අමාරුයි නේද ටිකක් stable වෙන්න හදන කෙනෙකුට. තව අරවගෙ තියන බෙනිෆිට්ස් එහෙමත් නැනෙ බන්. හැමදාම එකම දේනෙ.
  7. @media

    Future of web developers

    එල...
  8. @media

    Future of web developers

    උබ front end විතරක් කර කර ඉන්නෙපා මචන්. පොඩ්ඩක් back end පැත්තත් බලපන් මොකද එහෙම කරන තැන් ගොඩක් අඩුයි. කට්ටිය එකතු වෙලා කරගන්න තියනවනම් වටිනව. අයිඩියා එකක් නැ මට කොහොමද කරන්නෙ කියල.. :( උබ අයිඩියා පාරක් දියන්.
  9. @media

    Future of web developers

    Java වලට ආස නැ බන්.. :rofl:
  10. @media

    Future of web developers

    අඩෝ එල බන්.. :D මම UCSC BIT Final Year. උන් ඉන්ටර්විව් කෝල් කරයිද බන්? mail එකෙ සබ්ජෙක්ට් එක කොහොමද බන් දාන්න ඕන මොකද vacancy එකක් ටාර්ගට් කරන් නෙවෙයිනෙ යවන්නෙ CV එක. :nerd:
  11. @media

    Future of web developers

    Position: PHP developer Salary : 30,000 :dull:
  12. @media

    Future of web developers

    yup, I have seen there are many job posting for DevOps.
  13. @media

    Future of web developers

    ඔවු ගොඩක් තැන් වල දැකල තියනව මම ඕක. ඒ වෙලාතියෙනෙ බන් අර ඉතින් පොඩි පොඩි එවගෙ ඔක්කොම එකානෙ කරන්නෙ. ඌට ඉතින් ලස්සන විදියකට ඌ ගහල දානව. උබ දාපු JS framework ටික තමා දැන් මගේ ටාර්ගට් එක. :D
  14. @media

    Future of web developers

    f**k JS කියල එකකුත් ලඟදිම එයි බන්. :lol::lol:
  15. @media

    Future of web developers

    Yup, as a percentage 70% of the job posting asks for Full Stack developers. In Sri Lanka, there are a lot of jobs posting for Angular developers. I don't know the reason but there are many. As you mention Python also rising up in the field mainly because of the trend of Artificial Intelligence...
  16. @media

    Future of web developers

    එල....
  17. @media

    Future of web developers

    ඔව් බන් එකතමා බැලුවෙ. උබ මොනවයින්ද කරන්නෙ බන්.
  18. @media

    Future of web developers

    ඔව් බන්. wordpress නැත්තම් PHP හොයාගන්නවත් නැති සීන් එකක් තියෙන්නෙ. උබ වර්ක් කරනවද?
  19. @media

    Future of web developers

    එල...
  20. @media

    Future of web developers

    උබ කොහෙද වැඩ කරන්නෙ මචන්.

    No contents