ලංකාවෙ ගොඩක් අය ඇතිනෙ Web developers ලා විදියට වැඩ කරන. මමත් web developer කෙනෙක් විදියට වැඩ කරා අවූරුදු දෙකක් විතර. ඒත් මන් වැඩ කරේ එච්චර ලොකු කම්පැනි වල නෙවෙයි. PHP තමයි මම කරෙ ඒ තැන් වලදි. නමුත් දැන් හිතෙනව ලංකාවෙ PHP කරල reputed company එකකට ජොයින් වෙන්න සහ සාමාන්‍ය මට්ටමේ වත් සැලරි එකක්...