1. MARADANA1

    හදුන්ගෙන් ඇග හිරිවැටිලා යන තවත් ආතල් එකක් බන්😂

    Boru kiyanna ooonee ney muuta weradennee kaputaa Kellan vitharai hadun sir monawada ara kiyaeannee ban
  2. MARADANA1

    රණවිරු සැමරුමට සහභාගී වීමට ජනපති අනුර තීරණය කරයි..🙏🔴BREAKING

    බල්ලො නාවන්න ගෙනියනවා වගේ ජනාධිපතිව මේකට ගෙන්න ගත්තෙ.
  3. MARADANA1

    එහා ගෙදර අක්ක

    ලමයෙක් හැදුවනම් හරි ප්‍රශ්න ඔක්කොම ඉවරයි
  4. MARADANA1

    මේ පොලිස් කාරයගෙ වැඩ තහනම් කරන්න ඕන

    පිස්සු බල්ලෝ වගේ පාරේ ගිහින් තමයි ලන්කාවේ දුර ගමන් සේවා බස් හරි වෙලාවට ගමනාතයට යන්නේ. එතකොට කොහොමද නම් වෙන රටවල නස් ඩ්‍ර්‍යිවර්ලා පිස්සෝ වගේ පාරේ වාහන එලවන්නෙ නැතුව හරියට වෙලාවට ගමනන්තයට යන්නේ.
  5. MARADANA1

    මේකා බලපන්කෝ

    ආඩම්බරයි ලක් අම්මගෙ යක්ක පුතෙක්
  6. MARADANA1

    මහින්ද සර්ගේ හොදම යාලුවා මැරිලා..

    ඒ කාලෙ ලන්කාවේ ලොකුම වැල එකතුව තිවිල තියෙන්නේ අනුර බොසාට.
  7. MARADANA1

    වැටුනොත් ගොඩ එන්න බැරි උගුලක් | YouTube තරු වලට රැවටිලා 1xbet/Melbet උගුලට අහු වෙන්න එපා..🔴🔴

    අර ට්‍රිප් පිස්සො කියන සෙට් එකත් මුන්ගේ ඇඩ් ගැහුවා නේද
  8. MARADANA1

    🔴 ටික් ටොක් කරන මේ හාමුදුරුවන්ව අඳුරනවාද???

    ඔව් බන්ඩේ තමයි, මිනිස්සුන්ගේ සල්ලි එහෙමත් එකතු කලා සක්විතිවගේ. පට්ට නම තිබ්බේ ටයිකෝට් ගහල පත්තරවල මුල්පිටු පුරෝල ඇඩ් ගියේ. ගොඩක් හාමුදුරු සීන් වලට හිටිය ටික්ටොක් එකෙත් රගනව 2000න් පස්සෙ එවුන් සාඩු සාඩු කියනව 😂😂😝😝 මන්ගල කින්කිනි සීන් එකකුත් කලා මට මටක විදියට තව තව වෙන සීනුත් තිබ්බා කියල තමයි...
  9. MARADANA1

    🔴 ටික් ටොක් කරන මේ හාමුදුරුවන්ව අඳුරනවාද???

    Oya ඉන්නේ ඉස්සර නලුවෙක් කෝපි කඩේ රගපෑව හාමුදුරුවොන්ට ඒ වගේම බිස්නස් කාරයෙක්. මිනිස්සුන්ව රටයවනව කියල පත්තර පිරු පිරෙන්න ඇඩ් දැම්මා, ඉස්සරත් ඔය වගේම තට්ටේ ගාල හිටියේ. එක එක ගේම ගහල එක පාරටම අන්ට්‍රස්දාන උනා දැන් ආයෙත් සිවුරක් පොරවගෙන ඇවිල්ලා. මට නම මතක නෑ හොයල දාන්නම්.
  10. MARADANA1

    මේන්න මේ ප@ය අල්ලලා.

    පට්ට රහස් පරීක්ශකයෙක් වෑව්
  11. MARADANA1

    හෙට හරිනිගේ ලව් එක ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමක් ❤️

    හරිනි එක්ක අර ජටාවක් බැදගෙන එහේ මෙහේ යන ජටා කාරී කෞද බන්,
  12. MARADANA1

    කුඩුවලින් අවුරුදු 2ට කෝටි 22ක් උපයලා- සුපිරි නිවාස හතරක් සැප වාහන 4ක් සහ රන් කිලෝ 3 1/2ක් රාජසන්තකයි. 🤑🤑

    මූව ඇල්ලුවා කියලා මුගේ පස්සෙන් ඉන්න එකෙක් ඇල්ලුවද කියහන්, කිසිම එකෙක් නෑ,
  13. MARADANA1

    මෙච්චර පාටි කොහෙද බන් ලංකාවෙ . මාර විදිහට කෙල්ලො බහිනවනෙ

    ඉස්සර වගේ නෙමෙයි බන් මේක දැන් ආතල් එරා එකක්.....
  14. MARADANA1

    අපේ නංගි බීපු EGB එකේ තිබ්බෙ ඇසිඩ්.

    ඉගුරු සැරයි ඕකෙ එන ආර්ටිෆිශල් සැරයි කියන්නේ දෙකක් බන්...

    No contents