1. MARADANA1

    Anyone know her name??

    😺😼😼
  2. MARADANA1

    ලංකාවේ ගෑණු නිසා පිරිමි මරාගන්නේ නෑ කිව්වොත් මේක පෙන්නපන්..😂

    මොනව උනත් ලන්කවෙ කොලිට් cctv ෆයිට් එකක් දැක්කමයි, නැත්නම් වෙනදට වෙන්නෙය් ඩිස්ප්ලේ එකෙන් වීඩිඕ කරල ඩාන එකනේ
  3. MARADANA1

    ජපන් ගිය උන්ට කෙලවෙයි වගේ...😦

    අඩේ මොනව උනත් උබ සිරාම කතාව කියල තියෙනවා, වියෙට්ටෝඉන්න පැති වල පූසෝ බල්ලෝ එහෙම අම්ම්බානක මිස්සින්ග් කියලා පොලිසිවලට රිප්පෝට් එනවලු, ඒ වගෙව්ම තමයි අපේ අප්පොලා ඔකු ගනන් ලෝන් ගහල සිරිලන්කාවට පනිනවා, බැන්කු ලන්කාවේ එකෙක් ආවොත් ලෝන් තියා බැන්කු අස්සට වද්ද ගන්නේ නෑ...... උන්ගෙන් හානියක් නෑ බන්...
  4. MARADANA1

    AWS down

    APAC only down
  5. MARADANA1

    ලමයින් කොටු නොකර වට කරගන්න...

    2040 වගේ වෙද්දි ලන්කාව මොන වගේ වෙලා තියේද
  6. MARADANA1

    ටික් ටොක් එකේ LIVE

    සමහරක් එවුන් මුලු දවසෙම ඕකෙ ලයිව් ඉන්නේ
  7. MARADANA1

    SINHALA MOVIES

    මෝඩ තරින්දු සල්ලි ගෙවල හරි ඔන්ලයින් බලන්න විදියක් නැද්ද
  8. MARADANA1

    මේ accident සීන් එක මතකද

    මට මතකයි 2009 වගෙ ඇක්සිඩන්ට් එකක් වුනා අම්මයි දුවයි ගියපු බයික් එක, බයික් එක පෙර්ලිලා බස් එකක් ද කොහෙද අම්මගෙ බෙල්ල උඩින් ගිහින් ඔලුව කදෙන් වෙන් වෙල, දුව ඒ ඔලුව අරන් ඇවිද ඇවිද වටේ ඉන්න මිනිස්සුන්ට කියනවා අනේ උදව් කරන්න කියල, ඒ ක්ලිප් එක ඒ දවස් වල බ්ලූටූට් වලින් පට්ටෙට අහෙයා උනා.
  9. MARADANA1

    මේ ව්‍යාපාර කරන අය රෙජිස්ටර් වෙන්න ප්ලීස් (Crypto currency services)

    වසාගේ ක්‍රිප්ටෝ සීන් එක නිසාද
  10. MARADANA1

    ලංකාවේ LGBTQ ටුවරිසම් ප්‍රමෝට් කිරීමට ආණ්ඩුවේ අනුමැතිය

    හරිනි අගමැතිනියගේ තවත් ජයක්ග්‍රහනයක්.
  11. MARADANA1

    රාජ පුකවල් ටික සෙට් වෙලා ගහපු ගේමක්ලු ගුපියනේ ..

    මෙ ජේවීපී මන්ත්‍රී කෙනෙක්ද
  12. MARADANA1

    ලංකාවට පුනරුදය උදා වෙයි BYD මෝටර ධාරිතා ගැටළුව උග‍්‍ර වේ.. Atto3 ගෙන්වීම අත්හිටුවයි

    එහෙම බැලුවම් අලුතෙන් ලන්කාවට ගේන ජෙට්ස්කී එහෙමත් තහනම් කරන්න වෙනව, ඒවත් සොෆ්ට්වයර් බේස්ඩ් කොන්ට්‍රෝලින්ග්

    No contents