1. Inigo Montoya

    අහක යන වතුර පාර ගෙදරට ගෙනල්ලා විදුලිය හදන්න. අනේ මන්දා

    LED බල්බ් වැල් දෙක තුනක් පත්තු කරගන්න පුළුවන් වෙයි. එත් අවුලක් නෑ නේ.
  2. Inigo Montoya

    කටින් පුටින් වැඩ ටින් ටින්! රුසියාවේ තෙල් පෝලිම්!! 😵‍💫

    උනුත් බංකර් ගහනවා බන්, මන් වීඩියෝ එකක් දැක්ක ඇතුලෙන් කපල පිටිපස්ස සීට් ටික අයින් කරලා තෙල් බූලි පුරවාගෙන තෙල් ගහගෙන යනවා.
  3. Inigo Montoya

    AC එක්ක කූල් එකේ යන්න ලංකාවේ හදපු අළුත්ම ත්‍රීවීල් එක..😍🥰

    වේගා ත්‍රීවීල් එක නම් තියෙනවා මේ පැත්තේ. ටුවරිස්ට් හෝටල් වලින් එහෙම දාල තියෙනවා. මේ ත්‍රීවීල් එක නම් මන් දැකලම නැහැ.
  4. Inigo Montoya

    AC එක්ක කූල් එකේ යන්න ලංකාවේ හදපු අළුත්ම ත්‍රීවීල් එක..😍🥰

    මන් හිතුවේ මේක චීන ලඩියක් කියල. මේ වගේම චීන ඒවත් තියෙනවා නෙ
  5. Inigo Montoya

    අම්බෝ ලස්සන 💦🥵🤤

    ෆේස්බුක් එකේ වගේ මේවා දාන්න බය නැද්ද? පෙඩෝ කියල හංවඩු වදියි නේ.
  6. Inigo Montoya

    11හැවිරිදි සිසුවෙක් පැදවූ රතේ ගැටී භික්ෂුන් 8 නමක් අපවත් වේ. 😱🚘

    තායිලන්තේ බන්. මට හිතාගන්න බැහැ අවුරුදු 11 පොඩි එකෙක්ට කැබ් එකක් පදවන්න තියා ඌට සීට් එකේ වැඩි වුනහම පාරවත් පෙනෙනවද කියල.
  7. Inigo Montoya

    අම්බෝ ලස්සන 💦🥵🤤

    ඒ කාලේ ලංකාවට නැවු තිබ්බේ නැහැ, සිංහලේ රජතුමාගේ ඉල්ලීම පරිදි උන් නැවු සැපයුවානේ හාමුදුරුවන්ට සියම් දේශයට යන්න.
  8. Inigo Montoya

    [Movie Series] කම්මැලි නැතුව එක දිගට බලන්න පට්ට Mystery කතාවක් - Enola Holmes (1,2 & 3) 🕵️‍♀️

    මන් ඔය නිළියට කැමති නෑ. එකී නිසා බලන්න හිතෙන්නේ නැහැ
  9. Inigo Montoya

    දිනේෂ් ෂාෆ්ටර් මරපු කේස් එකටත් සම්බන්ධ ඩීල්දාසයි,පුතා යි ලු

    උඹ ලින්ක් හොයල දාපන් බන්, මට ඕව හොයන්න කම්මැලි.
  10. Inigo Montoya

    අම්බෝ ලස්සන 💦🥵🤤

    සුද්දෝ ආපු කාලේ ලංකාව හිංදු වෙලා තිබ්බේ. සුද්දෝ ආවේ නැත්නම් බුද්ධාගම නැති වෙලා යන්න ඔන්න මෙන්න කියල තිබුනේ. ලංදේසි උන් තමයි ලංකාවේ බුදුදහම බේරලා දුන්නේ. ඉතින් ඔය මධ්‍යතන යුගයට අදාළ කුල කතා නිදහස ලැබෙන කාලේ වෙනකම් පවා තිබුන. පහත කුලවල කාන්තාවන්ට උඩුකය වහල අඳින්න අවසර තිබ්බේ නැහැ. ඔවුන් සළුවක්...
  11. Inigo Montoya

    දිනේෂ් ෂාෆ්ටර් මරපු කේස් එකටත් සම්බන්ධ ඩීල්දාසයි,පුතා යි ලු

    එක ප්‍රසිද්ධ දෙයක් ඒ. එක සැරයක් මිලියන 5ක් ගත්තකියල අහන්න ලැබුන.
  12. Inigo Montoya

    දිනේෂ් ෂාෆ්ටර් මරපු කේස් එකටත් සම්බන්ධ ඩීල්දාසයි,පුතා යි ලු

    ලු නෙ, ලු කතා වලින් වැඩක් නැහැ. ඔය විජේදාස එක නඩුවකට මිලියන ගානක් අය කරන කෙනෙක්. ඉතින් ඌට සල්ලි ප්‍රශ්නයක් නැහැ.
  13. Inigo Montoya

    අම්බෝ ලස්සන 💦🥵🤤

    සමහර කුලවල මිනිස්සු ඉස්සර උඩට ඇන්දේ නැහැ නේ බන්.
  14. Inigo Montoya

    මහජන බදු මුදල් මුං පරිහරණය කරලා තියෙන්නේ අම්මගේ අප්පගෙන් හම්බුණ දේවල් වගේනේ යකෝ... 😣

    උඹලට පෙනුනේ නැහැ ඇමතිලා 11 දෙනෙක් අමාත්‍යාංශයෙන් සහ පාර්ලිමේන්තුවෙන් දෙකෙන්ම තෙල් ගන්නකොට එකේ වැරැද්ද. උඹලට පෙනුනේ නැහැ කතා නායක නිවාස දෙකක් අරගෙන එකක් සහකාරයාට දීල තියෙනකොට. ඒවත් ඉස්සරහට ඇදෙයි.
  15. Inigo Montoya

    ලැජ්ජාවට පත් උනෙමි

    එක ලැපරෝස්කොපික් එකක්. බුරියට පහළිනුයි පැත්තෙනුයි බුරියට උඩින් පපුවට ලං වෙන්නයි සිදුරු 3ක් විදලා කරන්නේ. එක හරි නොගියොත් එවෙලේම නෝමල් ඔපරේෂන් එකත් කරන්න ලැස්ති කරලා තිබ්බේ. එකයි ඔය මයිල් බෑවෙ. වෙලාවට ලැපරෝස්කොපික් වැඩේ හරි ගියා.
  16. Inigo Montoya

    ලැජ්ජාවට පත් උනෙමි

    බඩේ ඔපරේෂන් එකක් කරන්න ගිහින් බන්
  17. Inigo Montoya

    කිම්බක් කල හදියක් 💥 Breaking

    හප්පා, ලොරීනා බොබිට් මතක් වුනා. ඒ ගෑණිත් ඔහොම කරා. හැබැයි මිනිහා ඇබියුසර් එකෙක්.
  18. Inigo Montoya

    ලැජ්ජාවට පත් උනෙමි

    ගණන් ගන්න එපා. ලෙඩ වුනාම ඕව වෙනවා. මගේ පපුවේ ඉඳල බඩ, ගැජට් එක වටේ ඔක්කොම මයිල් බෑවා. නාකි අටෙන්ඩන්ට් කෙනෙක් එක කරේ.

    No contents