1. Inigo Montoya

    මාර උද්ගෝෂනේ බන් මේවා

    උඹලගේ ඡන්ද පොරොන්දු නෙ, දැන් ඒවා ඉටු කරපල්ලා
  2. Inigo Montoya

    ගැහුවයින් ගැහුවෙ නෑ මේ වගේ කතිරයක්... 🧭❌

    ඉතින් බන් මේ ආණ්ඩුවේ උනුත් එළිපිට හොරකම් කරන්නේ? ගල් අඟුරු මගඩිය, කන්ටේනර් මගඩිය, මහබැංකු මගඩිය, තැපැල් මගඩිය. මේ මතක ටිකක් විතරයි.
  3. Inigo Montoya

    ගැහුවයින් ගැහුවෙ නෑ මේ වගේ කතිරයක්... 🧭❌

    ඊළඟ ඉලෙක්ෂන් එකේදී උඹල හැංගිලා ඉඳීවි මේ පොස්ට් එළියට ඇදෙනකොට. මෝඩ පකෝ, මේ ආණ්ඩුව ඉතිහාසේ ලොකුම බලයක් තියාගෙන රට වෙනුවෙන් හදපු නීති මොනවද? ව්‍යවස්ථා සංශෝධන මොනවද? ඔය නඩු ඔක්කොම දාන්නේ යහපාලන ආණ්ඩුව ගෙනාපු නීති වලින්. ඊට අමතරව ගිය ආණ්ඩුවේ රනිල්ලා ගෙනාපු නීති වලින්. උඹල ඒවා ශක්තිමත් කරන්න කිසිම...
  4. Inigo Montoya

    ජීවිතේ කවද හරි දවසක උබ ?

    බැනල තියෙනවා. කෑම කන්නේ නැතිව ඉඳල. පස්සේ බලනකොට සීනි හොඳටම වැඩි වෙලා තිබ්බේ. පස්සෙන්ද හොස්පිටල් ඇඩ්මිට් කරන්න වුනා. අදත් බැන්න සීනි හොරා කාල අහු වෙලා.
  5. Inigo Montoya

    FB Ad ekak gahuwa

    තාම සල්ලි ලැබුනේ නැද්ද බන්?
  6. Inigo Montoya

    සමන් අල්මේදා මැරිලා 😔

    නිවන්සුව අත්වේවා!!
  7. Inigo Montoya

    වැඩි කරන කාලේනම් කලින් ගෙනාපුව නෙවී, අඩු කරන්න කියනකොට තමා වැඩි ගානට ගත්ත ස්ටොක් එක කියලා කියන්නෙ 🤭🤭

    ඉස්සර මුන් ගණන් හදල පෙන්නුවා නේ සිනෝ පෙක් එකයි IOC එකයි වැඩි මිල නිසා උපයන ආදායම් ගැන. දැන් නො කතා නො සිනා.
  8. Inigo Montoya

    Clean sri lanka

    බංකොලොත් කියපු කාලේ මීට වඩා හොඳයි බන්.
  9. Inigo Montoya

    Al Pacino

    කතාව බෑවා, අද රෑට බලනවා. තැන්ක්ස් බන්
  10. Inigo Montoya

    ලොතරැයි ඇදිල තියනවද?

    අඩෝ 1/6000 කියන්නේ සැහෙන චාන්ස් එකක් තියෙනවා නෙ. එත් ටිකට් එක සෑහෙන ගණන් ඇති නේද.
  11. Inigo Montoya

    උඹ එළකිරි එකේ ඉන්න උන්ගෙන් Face to Face meet වෙලා තියෙනේ කාවද ?

    ඌ මොන වගේද, කැප්ටන් හැඩොක් වගේද? මට ඌ කියුවම මතක් වෙන්නෙම කැප්ටන් නේ.
  12. Inigo Montoya

    කලු කැත පොන්න තඩියා 🤭🤭

    පල යකෝ, උඹත් ශ්‍රී ලංකන් නේ.
  13. Inigo Montoya

    අත් වැඩ (.)(.)

    මෙකී වසීම් අක්රම් වගේ නේ බන්. නැග්ග ටිකත් බැස්ස
  14. Inigo Montoya

    ළංඛාවෙත් මෙහෙම කරන්න ඕනෙ. Rent a boyfriend 🤞

    ජපානෙට වීසා ගන්නේ කොහොමෙයි
  15. Inigo Montoya

    කලු කැත පොන්න තඩියා 🤭🤭

    ශාක් ඔ නීල් කියන්නේ සුපිරි වැඩ්ඩෙක්, උගත් මනුස්සයෙක් මීඩියා පර්සනලිටි එකක්, ඊටත් ඉහලින් ක්‍රීඩා තරුවක්. එහෙම මනුස්සයෙක් එක්ක බැලුවම මේ තඩි පකා මොකෙක්ද බන්.
  16. Inigo Montoya

    ලොතරැයි ඇදිල තියනවද?

    90 ගණන් වල තාත්තා ගත්ත ටිකට් එකකට ඔක්කොම අංක සහ ඉංග්‍රීසි අකුර එක්කම තිබුන, කරුමෙට එක මහජන සම්පත. අනුපිළිවෙල නැත්නම් රුපිඅල් 500යි ලැබෙන්නේ. එකෙන් එළාම් ඔරලෝසුවක් ගත්ත. එච්චරම තමයි.
  17. Inigo Montoya

    සුසන්තිකා අක්කාව දැක්ක කල්. 🥰

    ඔවු බන්, ඌ නම් ජරාම සතෙක්. ඒ කාලේ සමෘද්ධිය තියාගෙන ඡන්ද කළා.
  18. Inigo Montoya

    මොකාද යකෝ ත්‍රිමා කියන්නේ

    ජෙප්පෝ නිසා විනාස වුනු ජීවිතයක්.
  19. Inigo Montoya

    කොළඹත් මේ ලිස්ට් ඵකේ කවදහරි ඉඳියි නේද..😍

    එකේ අවුලක් නැහැ බන්, ලංකාව වගේ සම්පත් ඌන රටක් කියල තේරුම් අරගෙන ලෝක තත්වේ එක්ක සසඳලා ලංකාවේ තත්වයට හරියන්න මැච් එකක් ගහගන්න පුළුවන් උන් හිටියේ නැහැ බන්. 50 ගණන් වල ඉඳලම කැරළි කෝලාහල නිසා වටිනා මිනිස්සු රටෙන් පැනල ගියා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ රොඩු බොඩු ටිකක්.

    No contents