1. Inigo Montoya

    Elakiri එකෙන් සමුගනීමී.

    මොකක්ද ඌ කිව්වේ?
  2. Inigo Montoya

    Elakiri එකෙන් සමුගනීමී.

    ටිකක් අයින් වෙලා ඉඳල ආපහු වරෙන්
  3. Inigo Montoya

    කිම්බක් කල හදියක් 💥 Breaking

    එතකොට අරූ ලේ පෙරාගෙන ආවේ?
  4. Inigo Montoya

    කිම්බක් කල හදියක් 💥 Breaking

    නියම දඬුවම ලැබිල තියෙනවා. කාලකණ්නියා ට වුන දේ හොඳයි
  5. Inigo Montoya

    Fashion Bug ගාල්ලට 😁 😂

    දන්සැලක් බන්
  6. Inigo Montoya

    බස් ගාස්තු ඉහළට...🔴

    ඉතුරු සුපියල කවදාවත් ලැබෙන්නේ නැහැ, ඕක 35 කළා නම් මොකද වෙන්නේ?
  7. Inigo Montoya

    Development / Systems Eng .. services පටන් ගත්තා.

    සයිට් එක ලස්සනයි. පළමු ඉම්ප්රෙෂන් එක කොලිටි සයිට් එකක් කියන එක. වැඩ ලැබෙයි. ඉවසන් ඉන්න.
  8. Inigo Montoya

    Property investment advice

    ඔවු වටිනවා නේ. ඔය 180,000 දැනටත් ලැබෙන ගණනක්ද? ප්‍රොපර්ටි වලට එක සැරේ ආදායම් උපයන්න බෑ. සාමාන්‍යයෙන් ස්ථාවර වත්කම් විදියට ගන්නේ. වඩාත් හොඳ දැනට තියෙන අතිරික්ත මුදලක් ආයෝජනය කරනවා නම් තමයි, හැබැයි සල්ලි උපයන්න බලාගෙන ඔය ආයෝජනය එතරම් සාර්ථක නැහැ. එහෙම වෙන්න නම් ප්‍රධාන පාරක් අයිනේ තියෙන දෙපොළක්...
  9. Inigo Montoya

    අනුරට කඩේ ගිය උන් මේක දැනගෙන ද ගියේ? 😃

    අපි දකුණේ වුනාට අපේ වාසගම් ඔක්කොම උඩරට, තවම ඉන්නවා අපේ වාසගම් තියෙන උනුත්. අපේ තාත්තාට සීයා කියල තියෙනවා මාතලේ කැරැල්ල නිසා දකුණට පැනල ආපු පිරිසක් කියල. අම්මාගේ පැත්තෙනුත් එහෙමයි. වාසගම් 4ම කෙලින්ම රජුගේ හමුදාවට සම්බන්ධ නම්.
  10. Inigo Montoya

    ලස්සන පච්චයක් 😍 😍 😍

    ලස්සණ නෑ බන්. පච්චකොටාගෙන ඉන්නවා දැක්කම මට නම් බඩ දඟලනවා.
  11. Inigo Montoya

    හෝමූස් තෙල් අර්බුදය බැලන්ස් කර ජයග්‍රහණය කළ එකම රට ශ්‍රී ලංකාවයි

    පුක තමයි, බැලන්ස් කරා නම් උන්ගෙන් තෙල් අරන් අනිත් උන්ට විකුණලා හොඳ ගාණක් හොයන්න තිබුන. එත් ඒවා වුනේ නැහැ.
  12. Inigo Montoya

    සලේ හබුන් කෑමට අරඹයි! උපවාසය අවසන්!

    හඃ, උඹද පකෝ අර ගෑණු නමක් තියෙන පොලෝසිකාරයා?
  13. Inigo Montoya

    බලු පැටවා සපා කා මාසයයි නිවැසියා රෝහලේදී මියගිහින්..🔴☹️

    උන්ට නාන්න සල්ලි තියෙනවා නෙ බන්. අපෙත් හරි නම් ඕක නැතිම කරලා දාන්න පුළුවන්. වනාන්තරවල ඉන්න නරි මුගටි වගේ සතුන්ට එහෙම මුඛ මාර්ගයෙන් ඉන්ජෙක්ෂන් දෙන්න පුළුවන් ලු. එහෙම අවුරුදු 5ක් වත් එක දිගට බෙහෙත් විද්දොත් වසංගතය සම්පූර්ණයෙන්ම අයින් කරන්න පුළුවන්.
  14. Inigo Montoya

    Random කතා - 2000න් පස්සෙ ඉපදුන පුතාලට කවදාවත් අත්විඳින්න බැරි අපි කාපු කටු 😂😂

    උඹ කිව්වා වගේ ඒ කාලේ ලවු ලෙටර් ලියන්න සුවඳ හමන කොළ, පෑන් තිබුන බන්.
  15. Inigo Montoya

    උඹලගෙ ගෙවල් වලත් මෙහෙමද

    ඔවු බන්, මන් හිතන්නේ ඕක එන්නේ ඩිප නිසා.
  16. Inigo Montoya

    සලේ හබුන් කෑමට අරඹයි! උපවාසය අවසන්!

    ඕක පිස්සු ත්‍රස්තවාදියෝ ටිකක් කලේ බන්. මුන් මේ ගිල්ටි ෆීලින් එක නැති කරගන්න මහා මොළකරුවෙක් හොයනවා. එකට උල්පන්දම් දෙන්නේ තමන්ගේ වගකීම පැහැර හැරපු රජයේ සේවකයෝ දෙන්නෙක්.
  17. Inigo Montoya

    බලු පැටවා සපා කා මාසයයි නිවැසියා රෝහලේදී මියගිහින්..🔴☹️

    මේකේ එකෙක් සති දෙකකට විතර කලින් බල්ලෙක් දරුණු වෙලා කියල පොස්ට් එකක් දැම්ම නේ. ඊට පස්සේ ඌ දැක්කෙම නැහැ. @rambo321
  18. Inigo Montoya

    බිස්නස් ගැන දන්න උන් වරෙන්

    චීනේ කොම්පැනියකින් හදවාගන්න පුළුවන්. මේක ලාබයි. හැබැයි යුනික් අයිඩියා එකක් නම් චීන්නු එක කොපි කරාවි. හැබැයි ටෙක් එකත් නැත්නම් අයිඩියා එක පල් වෙන්න නොදී හවුල්කරුවන් ලෙස බිස්නස් එක කරන්න බලන්න.
  19. Inigo Montoya

    බලු පැටවා සපා කා මාසයයි නිවැසියා රෝහලේදී මියගිහින්..🔴☹️

    කකුල හපලා මාසෙන් ලෙඩේ හැදෙන්න විදියක් නෑ නේ. වෙන මොකක් හරි ලෙඩක් වෙන්න ඇති.
  20. Inigo Montoya

    කිසිම බයක් නැතිව පොලිස් බයික් එකට වෙට්ටුවකුත් දාලා යන අපූරුව..

    උසාවි රාජකාරි යන පොලිස් කාන්තාවක් වගේ බන්.

    No contents