මං ගාව තියෙනව සමහර ඒවට උත්තර (මගේ පවුද්ගලික මත)
1. ලංකාවට වැහුව කියල ලෝකෙටම වහන්න බෑ නේද? එහෙම කරා කියල වෙනසක් වෙනවද?
2. ලංකාවේ අපි දන්න විදියට යුද්ධය ඉවර වෙලා තියෙන්නෙ.
4. ශ්‍රී ලංකා constitution එක අනුව ඕනම තැනකට සංචරනය කිරීමේ නිදහස තියෙන්න ඕනෙ. එහෙම වෙන්නෙ නෑ කියන්නෙ තවමත් උතුරෙ යුධ ගැටුම්...