මං කම්පෙයා කරේ අලුත් 2013 + වාහන එක්ක (Majority hybrids). ඕක වෙනස් කරා කියල
ලොකු අවුලක් වෙන්නෙ නෑනෙ. ඒත් 80k වගේ දුවපු එකක් 40k වෙන්න වෙනස් කරාම long term
maintenance වලදි Eg: ATF, Belts, plugs,... වගේ ඒව මිස් වෙන්නෙ කිලෝමීට දාස් ගනං වලින්.
අනික ගොඩක් ලංකාවෙ අය සවිස් රෙකඩ්ස් තියා ගන්නෙ නෑ...