1. DJvodka

    kadden gahala dipalla

    This is to inform you about a great prejudice we've faced, as a loyal customer for your organization for eight years.
  2. DJvodka

    Maithri won - nth order predictor

    I don't think the percentages are correct either, because you have deleted the original thread and repost a similar thread which is also edited. So credibility of your theory is already lost.
  3. DJvodka

    Maithri won - nth order predictor

    But still you are wrong :P Admit it!
  4. DJvodka

    MY3 ද MR ද?

    :P
  5. DJvodka

    කැරම් දන්න අය.

    මං දන්න විදියට දෙපැත්තෙ රතු ස්පොට් දෙක කැපිල තියෙන ඉත්තොන්ට ගහන්න බෑ. පස්සට ගහන්නත් බෑ.
  6. DJvodka

    යුද්දයේ ආරම්බය

    Sirawata Lankawe inne darsheeya modayo. Unta yudde netuwa paalui wage. India watat wada amu gobba dial tikak inne.
  7. DJvodka

    Tika dawasakin elakiriye euwnta tharu penei (Winter is comming 2)

    අනේ මෝඩ කොලුවො බොරුවට කොටි කොටි ගගා නටන් නැතුව හිටපං බං. මෙතන මල ගෙයක් වගේනෙ උබ අඩන්නෙ :lol:
  8. DJvodka

    යාපනේ කචල්ද

    :confused::confused::shocked::shocked::shocked:
  9. DJvodka

    Anybody else who working for CIA here ?

    you need help, seriously.
  10. DJvodka

    GoodBye Sir!!

    Good bye sir! You have done your part by making the call and it will never be forgotten. :yes:
  11. DJvodka

    Election Result -Breaking News

    මහින්දයට කෙල උනේ සාත්තරකාරයොයි, ජෝතිශ්‍යකාරයොයි, කට්ටඩියොයි, අට පාස් නැති එවුනුයි උපදේශකල විදියට තියාගත්ත එක.
  12. DJvodka

    Election Result -Breaking News

    Looking good baby :love::love::love:
  13. DJvodka

    Election Result -Breaking News

    මහින්දට භයානක තත්වයක් උදා වෙලා තියෙන්නෙ තැපැල් ඡන්ද වලින්ම :yes:
  14. DJvodka

    IRAJ

    Man hithuwa mu chande illanna yanwa kiyala dunna widiyata. Nikan chora wuna witharai. Paw asaranaya...
  15. DJvodka

    Koti poster gahala uthure

    ටූ ලේට් පුතා :lol:
  16. DJvodka

    අදහස වෙනස් වුනාද?

    ඉතාම සරලයි. 18 අහෝසි කර ස්වාධීන කොමිශන් සභා බලාත්මක කිරීමම ප්‍රමානවත් සිරිසේනට ඡන්දය දීමට.
  17. DJvodka

    අදහස වෙනස් වුනාද?

    ඡන්ද කොලය කුරුටු ගෑම තුලින් ඔබ කියන සමාජ පරිවර්තනය සිදු කිරීම කොතරම් දුරට ප්‍රායෝගිකද? කල යුත්තේ පවතින් ක්‍රමය තුලින් වඩාත් සාදාරණ ක්‍රමයක් නිර්මානය කිරීම උදෙසා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල ජනතා නියෝජිතයින්ට බල කිරීම නොවන්නේද? ලිදට වැටුන මැඩියා ගොඩ ආ යුත්තේ ලිං කටින්ම පමනි.
  18. DJvodka

    අදහස වෙනස් වුනාද?

    ජාතික හැගීමකින් යුත් තමාට පෙර රට ගැන හිතන ඉතාම අවංක නායකයකු සහ ඇමති මන්ඩලයක් ඉබේ පහල වෙනකන්ද ඔබ තුමා බලා ඉන්නෙ?

    No contents