මාමස්මි, බුර්කාව හා ආරක්ෂාව
ඉස්ලාම් කාන්තාවක් ලෙස වෙස්ගෙන මහනුවරදී බැංකු කොල්ලයක් සිදුකිරීමට උත්සහ කළ උත්සහයක් සාර්ථකව පොලීසිය විසින් වලක්වනු ලැබුවා. ඒ වගේම "ඇපල්වත්තේ, ගෝඩ් ෆාදර්" හිටියෙත්, ආගමේ ඇඳුමක් අස්සේ රිංගලාය. ඔක්කෝම ගේම් දීලා තියෙන්නේ, "බුර්කාව" අස්සේ ඉඳලාය. මහම්මත්තුමාටත් වඩා...