අරුණ, වාහනේ නම් කියලා වැඩක් නැහැ. ඊටත් වඩා රතු පාට. ඇත්තෙන්ම සුපිරිම තේරීමක්. විශේෂයෙන්ම යුරෝපයේ නිෂ්පාදනයක් කියන්නේ ඉතින් කල් පැවැත්ම, සුව-පහසුව වගේම තත්වය - තරාතිරමක ඇතුළු සියල්ල නියෝජනය කරන දෙයක්. පරිස්සම් කර ගන්න. ඔබත් පරිස්සම් වෙන්න.
අන්තිමට "පරිස්සම් වෙන්න" කියලා කිවුවේ හේතු දෙකක්...