1. DragonT

    පම්කේ PM

    aththa ban
  2. DragonT

    kurullek awa gedarata

    කොණ්ඩ කුරුළු පැටියෙක් මම මේවගේ පොඩි පැටියෙක් හැදුවා, හෙල්ප් එකක් ඕනි නම් කියන්න
  3. DragonT

    හර්තාල් කියන්නේ මොකද්ද?

    වැඩ වර්ජනයක් කිව්වාම හැමෝම දන්නවානේ, හර්තාල් කියන්නේ මොකද්ද? දන්න කෙනෙක් කියලා දෙන්න.
  4. DragonT

    සරණාගතයෝ විදිහට වෙන රටකට යන්නේ කොහොමද?

    විහිලුවට නෙවෙයි අහන්නේ, එහෙම යන්නේ කොහොමද? කීයක් යනවාද? මොනවද යන්න හොද යුරෝපීයන් රටවල්?
  5. DragonT

    Telegram වල අව්ලක් තියේ නේද

    cash clear karama harigiya mage
  6. DragonT

    කෙනෙක් බීලා තමන්ගේ අම්මට කුණුහරපයෙන් බැනලා ගහනවනම් ඒ ගැන පැමිණිලි කරන්න ඕනි කාටද?

    ළමා හා කාන්තා කාර්‍යාංශයට කියන්න, පොලිසියට වඩා බලතල තියනවා එයාලාට
  7. DragonT

    වින්ඩෝස් 10 හෙල්ප්

    thanks parana ewa speed wadi ekai ------ Post added on 1648737033 thanks bro ------ Post added on 1648737069
  8. DragonT

    වින්ඩෝස් 10 හෙල්ප්

    මේකේ කවුරුහරි පිංවතෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබුනා වින්ඩෝස් 10 පරණ වර්ෂන් ඩවුන්ලෝඩ් කරන විදිහක් ගැන. මම හෙව්වාට ඒ ත්‍රෙඩ් එක හම්බුනේ නෑ. කවුරුහරි මට ඒ ත්‍රෙඩ් එක හොයලා දෙන්න please.
  9. DragonT

    Delete කරන්න බැරි folder එක delete කරන්නේ කොහොම ද?

    torrent app එකේ temp file තියන ෆෝල්ඩර් එක delete කරන්න ඉස්සල්ලාම, ඊලගට cclener එක දාලා බලන්න startup එකේදී uninstall කරපු torrent app එකේ services එහෙම auto start වෙනවාද කියලා, එහෙම තියනවානම් ඒවා disable කරලා PC එක restart කරලා දැන් අර folder එක delete කරලා බලන්න.
  10. DragonT

    පූසෙක් බේරගන්න

    විසක් කැවුනොත් ඔහොම වෙනවා, ඉක්මනට වෙට් කෙනෙක් ගාවට අරන් ගියොත් බේරගන්න පුලුවන්
  11. DragonT

    ලෙඩ උනා බන්

    get well soon

    No contents