1. DragonT

    මට අද moderna vaccene එක දුන්නා brothers

    මෙහෙමහරි අපිට 5G හම්බෙනවානම් හොදයි
  2. DragonT

    මට අද moderna vaccene එක දුන්නා brothers

    අද දවල් මට පලවෙනි moderna dose එක දුන්නා, side effects ගැන update එකක් දෙන්නම්. තාම මුකුත් වෙනසක් නෑ. අත පොඩ්ඩක් රිදෙනවා විතරයි. දෙවෙනි dose එක ගැන කිව්වේ නෑ, එකක් විතරක් දෙයි වගේ.
  3. DragonT

    මගෙ ලැප කෙලවිලා

    koheda inne kiwwoth ganna thanak kiyannam
  4. DragonT

    Folders open වෙන්ට වෙලා යනවලු :dull:

    ඉක්මනින් Data ටික බැකප් කරන්න ඕනි. කෙලවෙන්න කලින්. ASAP
  5. DragonT

    අකමැති මතක

    "හොද" therapyst කෙනෙක් හම්බවෙයන් bro අනිවා ඕක හදලා දෙයි. මම අහලා තියනවා එහෙම තමන්ගේ අවුල් හදාගත්ත අය ගැන.
  6. DragonT

    Questions සිංහල subtitle delay - උදවවක් දෙන්න

    සොෆ්ට්වෙයා ඕනි නෑ. KMplayer එකේ නම් keyboard එකේ [ හරි ] හරි එබුවාම ටයිම් adjust කරගන්න පුළුවන්. Pot player එකේ නම් < හරි > හරි ඔබලා හදන්න පුළුවන්.
  7. DragonT

    පුසාට ලෙඩක්

    wet gawata giyoth hodai bro
  8. DragonT

    ස්පුට්නික් v ගහපු අය මේක බලන්න

    thanks bro. ekak witharak gahanna athsan aran na, eunata dekama gahanawa kiyalath na, amma deweni eka gahana dinayak gana ahuwalu, e gana kiwwe nalu.
  9. DragonT

    යූටියුබ් සර්ච්

    මුකුත් ඔනි නෑ මෙහෙම කරානම් හරි. සර්ච් එකේ අගට -sri lanka, -sinhala කියලා ගැහුවානම් හරි. - ඒකෙන් කියන්නේ ලංකාවේ, සිංහල ඒවා එපා කියලා. මටනම් මේක වැඩ.
  10. DragonT

    ස්පුට්නික් v ගහපු අය මේක බලන්න

    than thanks bro thanks machan ------ Post added on 1624191834 thanks bro ------ Post added on 1624191898
  11. DragonT

    ස්පුට්නික් v ගහපු අය මේක බලන්න

    අපේ අම්මාට ස්පුට්නික් v ගැහුවා පෙරේදා. ඒත් මේ ඉන්ජෙක්ෂන් එකට මුකුත්ම අමාරුවක්, උණක්වත් ආවේ නෑ. මේක ගහපු ගමේ අනිත් අය ගැනත් හොයලා බැලුවා, එයාලාටත් උණ නෑ. මම අහලා තියනවා ස්පුට්නික් ගැහුවාම උණ ගන්නවා කියලා. ඒත් එහෙම උනේ නැත්තේ ඇයි? උණ ගන්නේ දවස් ගාණක් ගිහිල්ලාද?, වෙන අමාරු එනවාද? දන්න අය කියන්න.
  12. DragonT

    මොනවහරි online ඉගනගන්න හිතන උන් මේක බලපල්ලා

    උබලා මොනවාහරි දෙයක් ගැන ඔන්ලයින ඉගනගන්න හිතනවානම් (ex: E Moneyගැන), ඒ ගැන නෙට් එකේ serch කරනකොට ලන්කාවෙ උන් හදන වීඩියෝස්, සිංහල පෝස්ට් ගැන වැඩි විශ්වාසයක් තියන්න එපා. උන් ගොඩක් වෙලාවට ෆේක් පෝස්ට් හදනවා, කිසි වැදගම්මක් නැති මගුල් කියලා දෙනවා ගොඩක් දේවල් ප්‍රැක්ටිකල් නෑ. එක්කෝ උන්ට විව්ස් ගන්න හරි...
  13. DragonT

    වැක්සීන්

    දන්න කෙනෙක් කියන්න සයිනොෆාම් වැක්සීන් එකයි සිනොවැක් වැක්සීන් එකයි අතර වෙනස මොකද්ද?

    No contents