1. skybirb

    TRC & ICL එකෙන් අවසර ගන්න ඕන....

    jailbreak කරගත්තොත් වැඩ කරයි
  2. skybirb

    TRC & ICL එකෙන් අවසර ගන්න ඕන....

    මාත් කලින් එකක් අරන් තියෙනව බන්ස්... ඒක ගෙදරටම ආව නෝමල් පෝස්ට් එකේ කිසි අවුලක් නැතිව.... මේකට තමා කෙල උනේ.:(
  3. skybirb

    TRC & ICL එකෙන් අවසර ගන්න ඕන....

    3gs එක ගැනනම් දන්නැ.
  4. skybirb

    TRC & ICL එකෙන් අවසර ගන්න ඕන....

    huta සල්ලි බල්ලට ගියදෙන් කියල ෆෝන් එක තියාගන්න කියන්න හිතෙනව ලිස්ට් එක දැක්කම.:(
  5. skybirb

    TRC & ICL එකෙන් අවසර ගන්න ඕන....

    අනේ මන්ද බන්.... රාජ්‍ය සේවාවේ සුන්දරත්වය තමා....
  6. skybirb

    TRC & ICL එකෙන් අවසර ගන්න ඕන....

    Ela ela තැන්ක් යු වේවා.. You must spread some Reputation around before giving it to amila_90210 again.:(
  7. skybirb

    TRC & ICL එකෙන් අවසර ගන්න ඕන....

    ඒක හරිගියේ නැ බන්ස්...customs officer වැඩේ අල කරානේ..... දැන් ඉතින් කට්ට කන්න වෙනව.:(
  8. skybirb

    TRC & ICL එකෙන් අවසර ගන්න ඕන....

    දන්න පොරක්??????නැද්ද????
  9. skybirb

    TRC & ICL එකෙන් අවසර ගන්න ඕන....

    නැතුව නැතුව... පට්ට චාටර් එකක් තමා සෙට් උනේ..:(
  10. skybirb

    TRC & ICL එකෙන් අවසර ගන්න ඕන....

    ඔව් ඔව් ඒක අනිව කරනව... මේ කට්ට සෙට් කරපු කාලකන්නියගෙ ෆොටෝ එකකුත් එක්ක අලුත් thread එකකුත් දාන්නම්..:(
  11. skybirb

    TRC & ICL එකෙන් අවසර ගන්න ඕන....

    මේවගේ චාටර් එකක් කාපු පොරක් නැද්දෝදෝදෝ???????????
  12. skybirb

    TRC & ICL එකෙන් අවසර ගන්න ඕන....

    මේකෙ බැලුවට යන්න තේරෙන්නැ බන්ස්... යන්න ඕන කොහෙට යන බස්වලද කියලවත් දන්නැනෙ..:(
  13. skybirb

    ~~~Post your Real Pic Here~~~

    Ela... එහෙනම් සලකල බලන්න වෙනව.
  14. skybirb

    TRC & ICL එකෙන් අවසර ගන්න ඕන....

    Thanks machan...... බලමුකෝ zoom කරල.
  15. skybirb

    TRC & ICL එකෙන් අවසර ගන්න ඕන....

    බලපන් බන් මට customs එකේ එකෙක් බර බරයක් දැම්මනේ:(
  16. skybirb

    TRC & ICL එකෙන් අවසර ගන්න ඕන....

    මට එතෙන්ට යන විදිය කියන්න පුලුවන්ද??? කොවුවෙ ඉදල වගේ.:(

    No contents