ඔව් ඔව්.. trc පොරවල් එල...කිසි අවුලක් උනේ නැ....
ICL එකේ අවුලකට තිබුනෙ පොඩ්ඩක් වෙලා ගිය එක විතරයි.:)
මට tax එක තව අඩුකරගන්න තිබුන ICL එකේදි phone එකේ price එක තව ටිකක් අඩුවෙන් දැම්මනම්...:(මෙනව කරන්නද.. අර කාලකන්නි customs officer මට customs declaration එකේ දාල තිබුන price එකවත් පෙන්නුවේ නැනෙ.:(...