1. skybirb

    ගෙවන්න වෙයිද?

    මොකද කියන්නෙ කීයක් දෙනවද ?
  2. skybirb

    ගෙවන්න වෙයිද?

    Hapoi meka dila kohomada:lol: hema ekama ehema ne ඔබතුමාට පොඩ් පවුල් ප්‍රශ්නයක් තිබුන නේද ඒක දැන් හරිද?
  3. skybirb

    ගෙවන්න වෙයිද?

    ok Ne ehema cancel wenne ne.
  4. skybirb

    Diallog Modem Unlocked(Fraud)

    seejay kiyana nama tikak vithara ahala purudui wage. e220 මොඩම් එක ගැන නෙට් එකේ හොයවුවොත් වැඩිපුරම තියෙන්නෙ ඕක අන්ලොක් කරන විදිය ගැන. ඉතින් හොයාගත්ත පොරට මල පනින්නෙ නැතිව තියෙයිද? ඇඩ්සෙන්ස් ගුරාල ඕකත් විකුනගෙන කනව නේද?
  5. skybirb

    ගෙවන්න වෙයිද?

    Ek pathalayak:shocked:
  6. skybirb

    ගෙවන්න වෙයිද?

    මගේ නමට තමා තියෙන්නෙ....වැඩේ අල වෙයිද?
  7. skybirb

    ගෙවන්න වෙයිද?

    උබ හිතුවද මට මොංගල් කියල Outgoing සහ Incoming දෙකම free මචන්:lol:
  8. skybirb

    Lankawata Police yak oneda???

    කකුල් 4 වඩා අඩු බල්ලො නැති හොද පොලිසියක් ඕන.
  9. skybirb

    ගෙවන්න වෙයිද?

    Apoi ekanam matath kelawena wedak wage
  10. skybirb

    ගෙවන්න වෙයිද?

    එහෙනම් එළමකිරි තමා . :lol:
  11. skybirb

    menna airtel upload

    වාතටෙල් එක විසිකරල දාපන් මචන් මම වගේ. මටත් ඔය සිද්දියම උනා බැරිමතැන මම disconnect කරල දෙම්ම connection එක. උබ ගොඩක් data use කරනවද?
  12. skybirb

    menna airtel upload

    :yes::yes:
  13. skybirb

    menna airtel upload

    10 GB fup ekak thiyenawa kiyala kandy airtel eke ekek kiwwa. ඒ වගේම User profiles assign කරනව සමහර අයට. Downlink එක 512Kbps කරනව ඒක billing cycle එක අවසානයේදි reset වෙන්නැ. උන් එහෙම කරනව කියල පිලිගන්නෙත් නැ. ( 512 කරත් වරදක් නැ ඒ speed එකවත් ලැබෙනවනම්)
  14. skybirb

    ගෙවන්න වෙයිද?

    මචන්ලා මගෙ ලග tigo පෙරගෙවුම් (prepaid) සිම් එකක් තියෙනව ඒකෙ ශේෂයක් නැතිව තියෙද්දි (balance = 0) ඕන තරමක් calls ගන්න පුලුවන්. නමුත් recharge කරාට පස්සෙ සාමාන්‍ය විදියටම අයවෙනව balance එක 0 උනාම අන්ලිමිටඩ් calls ගන්න පුලුවන්. මම මේක recharge නොකර පාවිච්චි කලොත් මට ගෙවන්න වෙයිද?
  15. skybirb

    How long can you hold your breath !!!!!!!!!!!!!

    xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx...
  16. skybirb

    menna airtel upload

    :lol:
  17. skybirb

    EnSiTip - Usefull addon for sinhala firefox users

    කොහොම උනත් මම මේහෙම එකක් තියෙනව කියල දන්නෙ අද තමා...:( මේක දැක්කෙ නැත්නම් රී පෝස්ට් V_2 එකත් එන්න තිබුන
  18. skybirb

    Dialog,Lankabell,Suntel Bill nogewoth nadu danawade?

    අපිනම් පොලු තියන්නැ :lol: ******************************
  19. skybirb

    Airtel unlimited speedtest eka denakoooooooo

    :yes::yes::yes: 0%ක් බොරු

    No contents