1. skybirb

    BAR & BRA

    :shocked:
  2. skybirb

    About free education in Sri lanka

    :lol:
  3. skybirb

    About free education in Sri lanka

    නිදහස් අධයාපනය හොදයි අසරණ දුප්පත් පවුල්වල ළමයින්ට ඒකෙ ප්‍රතිලාභ ලැබෙන්න ඕන.... නමුත් නිදහස් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය කොච්චරද කියන එක තමා ගැටලුව....
  4. skybirb

    Sony Ericsson different

    http://answers.yahoo.com/question/index?qid=20070119102354AApZjG9 http://answers.yahoo.com/question/index?qid=20080129013252AAJC5bA
  5. skybirb

    invitation system

    mobile phone proof system එකක් නම් හොදයි.
  6. skybirb

    රස්සා නැති උපාධිධාරීන්ට මෙහෙම ගහන එක හරි&#3503

    :yes::yes: ඒක ඇත්ත . හැමෝම ගියත් හැමෝම වෙනුවෙන් කීපදෙනෙක් ගියත් කියන්න තියෙන්නෙ එක දෙයක්නෙ. --------------------------------------------------------------- මෙයාල නිසා කීදෙනෙක් අපහසුතාවයට පත් උනාද Job market එකට ගැලපෙන Degree එකක් කරල තිබුනනම් රජයෙන් රැකියා හිගාකන්න ඕන නැනෙ.
  7. skybirb

    රස්සා නැති උපාධිධාරීන්ට මෙහෙම ගහන එක හරි&#3503

    ඔබතුමත් ගුට් කැවද? රස්සාවක් නැති වුනහම හිතට අමාරුයි තමා. ඒත් ඒකට රජය වගකීම භාරගන්න ඕන නැ නෙ... Degree එකක් තියෙනවනම් ඒකට ගැලපෙන රැකියාවක් හොයාගන්න තමන් දැනගන්න ඕන.. මොකද රජයේ රැකියාම හොයන්නෙ...? ඒකටත් උත්තරයක් දුන්නනම් හොදයි නේද...:oo:
  8. skybirb

    රස්සා නැති උපාධිධාරීන්ට මෙහෙම ගහන එක හරි&#3503

    ගුටිකන්න වෙන්නෙ නැනෙ පඩුවෙ කීපදෙනෙක් ගිහිල්ල දෙන්න තියෙන මගුලක් දීල ආවනම්........(මුන් ඔක්කටම එකවැර දෙන්න යන්න ඔන නැනෙ) මුන්ට රජයේ රැකියාම ඕන කියන්නෙ මොන මගුලටද
  9. skybirb

    invitation system

    :) chanaka89 කිවුවනෙ හැමෝටම නැ කියල නමුත් HSDPA අයට ලැබෙන්නෙ public ip එකක් නිසාතමයි මම එහෙම කිවුවෙ
  10. skybirb

    invitation system

    ගොඩක් අයට නැ ඒ වුනාට HSDPA වලදි හැමෝම connect වෙන්නෙ එකම IP එකෙන් නේද?...ඒ අයටත් dynamic IP තියෙනවනම් "Your IP address 203.153.223.15 is already downloading a file. Please wait until the download is completed." වගේ ඒව කවදාවත් දකින්න ලැබෙන්නැ නේද....?:dull:
  11. skybirb

    invitation system

    Ip එකකින් එක ID එකක් විතරක් හදන්න පුලුවන් වුනොත් HSDPA භාවිතාකරන අයට ගැටලුවක් ඇතිවෙයි නේද.
  12. skybirb

    LOCKERZZ POINT WADI KARAGANNA TRIK EKAK

    Install karata passe mokada karanne???
  13. skybirb

    Merlin S 01: 99Mb / Episode (RS) + Subs

    මාත් ep 4 වෙනකල් බැලුව ඉතිරි ටික බාන්න විදියක් නැතිව ඉන්නෙ රැපිඩ්ශෙයා එකත් expire උනා.
  14. skybirb

    මචන් Sony Ericsson W760 ෆෝන් එක කීයක් වෙනවද?

    ආ එහෙනම් කමක් නැ... කෝ තාම price එක දන්න කෙනෙක් සෙට් උනේ නැනෙ:(
  15. skybirb

    මචන් Sony Ericsson W760 ෆෝන් එක කීයක් වෙනවද?

    හපොයි :shocked:.......කට්ටිය වලිදාගන්න වගේ හදන්නෙ..:(
  16. skybirb

    මචන් Sony Ericsson W760 ෆෝන් එක කීයක් වෙනවද?

    දෙයි දෙයි හිටපන් බලාගෙන
  17. skybirb

    මචන් Sony Ericsson W760 ෆෝන් එක කීයක් වෙනවද?

    වෙන වෙබ් සයිට් එකක තිබුන 28000 LKR කියල හරියටම price එක දන්න කෙනෙක් නැද්ද දන්නැ ...මම හෙවුව හෙවුව හම්බඋනේ නැ.
  18. skybirb

    මචන් Sony Ericsson W760 ෆෝන් එක කීයක් වෙනවද?

    කෝ දැන්වත් දන්න කෙනෙක් ඉන්නවද?

    No contents