1. Keshan94

    Indian Premier League - 2024 🏏🏆

    :lol::lol::lol::lol:
  2. Keshan94

    kapruka තට්ටයා

    මචං අලුත් tax එක ගැහුවට පස්සේ ගෙන්නුවේ නැද්ද මොනවත් මටත් මොනිටරයක් ගෙන්න ගන්න ඕනේ බන්
  3. Keshan94

    Core i9 14900k gigabyte Aorus 64GB DDR5 motherboard

    :lol: :lol: :lol: budget එක unlimited කිව්වම උන් gigabyte aorus දාල :rofl::rofl::rofl::rofl::rofl: ගොඩක් උන් තාම intel ගන්නේ රැල්ලට වගේ හොදයි කියලා හිතල.. amd cpu ගන්න කිව්වම අහන්නේ නැහැ එකෙක්වත් :angry: මේකේ cpu power එක බලන්න
  4. Keshan94

    හපෝ අද උදේට මුං ඇට

    හොද උම්බලකඩ කට්ටසම්බලක් එක්ක කාපන් පොල් ටිකකුත් දාගෙන :P:P:P:P
  5. Keshan94

    Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

    නෙදකින් බැලුව විතරයි උත්ටෝ :lol:
  6. Keshan94

    නුවර එළියත් සුද්දොන්ට විතරයි

    tip එක නොදෙන්න ඕනේ තැන් තියෙනවා දෙන්න ඕනේ තැන් තියෙනවා මම නම් ඕක දෙන්න පාරේ අයිනේ තැබිලි විකුණන ඩයල් එකකට නැත්නම් පොඩි කඩයක් කරන කෙනෙක්ට කොන්ඩේ කපන එකාට ලොකු කඩ වලට සල්ලි පුජා කරන්න එපා බන් උන් දවසට හොදට හොයනවා අසරණ මිනිස්සුන්ට දීපං 👍
  7. Keshan94

    ..::Football IV::..

    අඩෝ පට්ට මැච් එක ඒක නං :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: ------ Post added on 1710699791
  8. Keshan94

    NIC | Licen එක ඉස්සුවා!

    https://drp.gov.lk/si/normal.php
  9. Keshan94

    ♦️වැට් බද්ද අඩු කරන්න යයි

    දැන් ඉතින් වැඩි කර ඒවා ජීවිතේට අඩු කරන්නේ නැත :angry::angry::angry::angry:
  10. Keshan94

    Range Rover for 3.2 Million

    බොඩිය ප්ලාස්ටික් වගේ ඇයි බන් ඒ හැටිද පේන්ට් එකේ :confused:
  11. Keshan94

    Commercial bank card එක expire උනාට පස්සෙ..

    ඔව් debit එකක් මට නම් එහෙම message එකක් අවේ නැහැ බන්. ගෙදරට register post card එක අවා.. activate කරගන්න විදිය ගැන details එක්ක letter එකකුත් තිබ්බ
  12. Keshan94

    Commercial bank card එක expire උනාට පස්සෙ..

    CVV එක විතරයි වෙනස් වෙන්නේ. මට නම් ගෙදරටම එව්වා අලුත් එක

    No contents