1. Keshan94

    🤡📉 බොක්ස් ඔෆිස් විහිළුවක් වූ "Joker: Folie à Deux". සිනමා ශාලාවල තිරගත කිරීමෙන් ලැබූ අලාභය පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 200 සීමාවට ළගා වේ. 💵🔥

    අපරාදේ පළවැනි ෆිල්ම් එකෙන් නවත්තන්න තිබ්බේ, මේකට වඩා හයිප් එකක් උන්ගේ The Penguin ටීවී ෂෝ එකට තියෙනවා :lol:
  2. Keshan94

    වැස්ස 🌧️

    මට නම් මතක සල්මල් සීන් එකක් :lol:
  3. Keshan94

    Paypal එකක් හදාගන්නෙ කොහොමද මචන් ?

    ඒ කොහොමද මචෝ මගේ gumroad එකේ sells වගයක් තියෙනවා බන් ගන්න බැරුව ඉන්නේ ඒ මගුලේ paypal විතරයි සපෝර්ට් :(
  4. Keshan94

    ලංකාවේ football team එක දැකල ඉන්දියාවේ උන්ට එපා වෙලා

    යකෝ පට්ටනේ :shocked: සුදු සිංහල මහත්තුරුන්ගේ ජාන එක්ක ගහන්නේ අපි 💪
  5. Keshan94

    New Zealand tour of Sri Lanka 2024 🦁🏏

    යකෝ මාරයිනේ :shocked:
  6. Keshan94

    🤢දළදා මාළගාවේ දිය වඩනා නිලමේතුමාට ලෙඩක් ද බං?

    ඔය ඇදුම දාගත්තාම ඉන්න අමාරු ඇති බන්
  7. Keshan94

    76 වසරක් තිස්සේ කරන්න බැරි වෙච්ච දේ ඇවිල්ල මෙච්චර පොඩි කාලෙකින් කරල පෙන්නුවා!! ..

    මේ පාර ටෙස්ට් ෆයිනල් එක ගහන්න පුළුවන් උනොත් මරු
  8. Keshan94

    පාර්ලිමේන්තු මැතිවරණයක දී ,

    දැන් නම් හැමෝම එකතු වෙලා මහා මැතිවරනේදී මුන්ට තුනෙන් දෙක අරන් දෙන්න තියෙන්නේ නැත්නම් හොද පරිප්පුවක් ආයේ කන්න වෙන්නේ
  9. Keshan94

    Ear wax pirila

    ඔලිව් ඔයිල් දාල දවස් දෙකක් විතර ENT surgeon කෙනෙක්ට කියලා කන සුද්ද කරගනින් ඔලිව් ඔයිල් දැම්මම අවුලක් නැතුව සුද්ද වෙනවා ඉක්මනට.. වේලිලා වගේ තිබ්බොත් ඩොක්ටම කියනවා ආයේ ඔලිව් ඔයිල් වගේ දාගෙන එන්න කියලා
  10. Keshan94

    Immediate Changes in a NPP government

    හොදයි (y)
  11. Keshan94

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    යකෝ ෆුට්බෝල් මැච් එකක් වගේ
  12. Keshan94

    සජිත් ජනාදිපති 2024

    ලක්ෂ 70 ක් ගන්නවා කියල හිතන්න අමාරුයි තමා බන්. ඕක share කර කර යන නිසා දැම්මේ :lol: ඒ උනාට මීඩියා වලින් නම් පරක්කු කරලා දෙන්නේ ෂුවර් එකටම
  13. Keshan94

    සජිත් ජනාදිපති 2024

    මීඩියා වලින් පරක්කු කරලා දෙන්නේ කියලා කියන්නේ බං පොඩ්ඩක් හිතපන් harsha de silva අනුරයට සුබ පැතුවා උදේ 7 ට විතර :baffled:
  14. Keshan94

    අලුත් ජනපතිට රට දී රනිල් ගෙදර යයි..

    ගොඩක් උන් පැනල යද්දී ගේමක් ගැහුවා පොහොට්ටු හොරු වටකරගෙන ඔබට ජය !
  15. Keshan94

    සජිත් ජනාදිපති 2024

    50.3% තියෙනවා කියලා කියන්නේ බන් whatsapp එකේ ෆුල් රිසල්ට් එක ෂෙයාර් වෙනවා සමස්ත ප්‍රතිපලය අනුර කුමාර දිසානායක - 7017058 ( 50.30%) සජිත් ප්‍රේමදාස - 5083968 (36.44%) රනිල් වික්‍රමසිංහ - 1182234 (8.47%) නාමල් රාජපක්ෂ - 406137 (2.91%) අනෙකුත් - 260464 (1.86%) මුළු එකතුව - 1 39 49861 ඔන්න...
  16. Keshan94

    අනුරට 50% බැරි උනොත් ?

    ගම්පහ දිස්ත්‍රික්කය අනුර කුමාර දිසානායක - 856733 සජිත් ප්‍රේමදාස - 402650 රනිල් වික්‍රමසිංහ - 61525 නාමල් රාජපක්ෂ - 11125 අනෙකුත් - 5324

    No contents