Machan, මේකට හොර ක්‍රම තිබ්බත් risk එකක් ගන්න බැරි නිසා Official Process එකක් මට සෙට් උනා.
මේකට අදාළ ප්‍රශ්නයක් මන් දැම්මා. https://elakiri.com/threads/vfs-canada-passport-submission.2120504/
මේ සීන් එක මන් හෙව්වේ මේ issue එක නිසා,
September Intake එක පටන් ගද්දිම තමා machan මට PPR ආවේ...