1. eyes

    Web System Project Quotation

    project eka monawagenda develp karanne php/java ? aws lightsail eke danna puluwan wei
  2. eyes

    kapati / thakkadi oppu horunta

    mama danna tharamata me project eka 2015tath kalin patan gatta ekak keepa sarayakma oya wage launch kala https://economynext.com/sri-lanka-eland-registry-to-expand-islandwide-11507/
  3. eyes

    HP Probook Buying

    https://eglobe.lk elakiri eketh innawa 0777-802534
  4. eyes

    කුරුදු අක්කරයක්

    ගෑස් ගනන් අඩු නිසා දර ගොඩක් අඩු ගනන් වලට දෙන්න වෙන්නේ, අක්කරේක දර වලට ගන්න පුලුවන් 6000-7000ක් වගේ ගානක් අපිට නම් කුරුදු කොළ ගන්නවා තෙල් හිදින්න, මිටියක් 25 ගානේ, ඒත් අපි නම් දෙන්නේ නෑ, පොහොර වෙන්නම දෙනවා, කොළ ඉඩමෙම තියනකොට කැලේ වෙනවත් අඩුයි. ඒත් අම්බලන්ගොඩ පැත්තට වෙන්න බලනවනම් මේ ගනන් වෙනස්...
  5. eyes

    කුරුදු අක්කරයක්

    ගොඩක් වෙලාවට කුරුදු දාන්නේ වෙන භෝගයක් හදන්න අමාරු ගල් තියන වතුර එහෙම අඩු වැඩකට ගන්න බැරි කදු වගේ තියන ඉඩම් වල නේ ඒකත් එක්ක බලද්දි මේ එක ආදායම ඉතින් අව්ලකුත් නෑ තමන්ටම ඉඩම සුද්ද කරලා පෝර එහෙම දාල නඩත්තු කර ගන්න පුලුවන්නම් ගානක් ඉතුරු වෙනවා කුලියට කරන්න ගියාම තමයි අමාරු, වැඩ කරන අය අඩු නිසා ගනන්...
  6. eyes

    කුරුදු අක්කරයක්

    ඒක හරියටම කියන්න අමාරුයි, සමහර කාලවල තැලෙන්නේ නැති වෙනවා, පොතු ගලවන්න අමාරුයි මාස 8 කීවට මාස 6න් අයේ තලන්න පුලුවන් වෙන වෙලාවල් තියනවා(තලත්දි ටිකක් මහත ගස් ඉතුරු කරලා කැපුවම වගේ) සමහර වෙලාවට අව්රුද්දටම එක පාරක් තලන වෙලාවලුත් තියනවා අපේ නම් වෙලාවෙ හොද කමට ගොඩක් වෙලාවට අව්රුද්දටම එක පාරක් තමයි තලන්නේ
  7. eyes

    කුරුදු අක්කරයක්

    මමත් මාතර තමයි, අපේ කුරුදු තලන්නේ අම්බලන්ගොඩ අය මාතර පැත්තේ කුරුදු තලන අය හීන් කුරුදු තලන්න දන්නේ නෑ, 50% දෙන්නත් ඕන ඒක නිසා අපි අම්බලන්ගොඩ අයගෙන් තමා කුරුදු තලවන්නේ
  8. eyes

    කුරුදු අක්කරයක්

    අපි අන්තිමට 2020 අගෝස්තු තැලුවේ C4/C5 Mix(හීන් කුරුදූ) 235 x 2270 = 533450 ගොරෝසු 30 x 2100 = 63000 Shared Total = 596450 පතුරු 17 x 450 = 7650 Total =...
  9. eyes

    කුරුදු අක්කරයක්

    මුලු මුදලින් 10%ක් ඉඩමට අයින් කරනවා, ඉඩම සුද්ද කරන්න, පොහොර දාන්න එහෙම වැඩ වලට ඒ කියන්නේ කුරුදු තලන අයගෙන් 5% සහ අයිතිකාරයගෙන් 5% වෙනවා ඉඩම නඩත්තු කරන්න යොදනවා මුලු ආදායමෙන් ඉතුරු 90% 2කට බෙදා ගන්නවා කුරුදු ඉඩමේ ඉදන් තලන තැනට වාහනේක කුරුදු කපාගෙන ගේනවනම්, ඒ වියදම් එහෙමත් දෙකට බෙදා ගන්නවා.
  10. eyes

    තාත්තාට පින් පිණිස

    උතුම් වූ නිර්වානයට මේ පින හේතු වාසනා වේවා
  11. eyes

    UI Designer - Full time freelance job opportunity

    අපි එක්ක වැඩ කරන්න පුලුවන් freelance UI designer කෙනෙක් හොයනවා. අපි monthly salary එකක් ගෙවනවා. අපේ වැඩ නැති වෙලාවට වෙන freelance වැඩක් කරගන්න පුලුවන්. ඒත් අපේ වැඩක් තියනවනම් ඒක priority දීල කරන්න ඕන. ගොඩක් වෙලාවට කරන්න තියෙන්නේ Adobe XD වලින් වගේ customer ගේ requirement ටික UI prototype එකක්...
  12. eyes

    Social media marketing

    Social media marketing කරන අය ඉන්නවනම් මට details එක්ක PM එකක් දානවද?
  13. eyes

    කර්ෆිව් තියෙන පැත්තක උබලට

    corona seen eka nam dan hama thanama yana nisa job eka atha arina eka terumak na machan gihin inna thanaka parissamin edagena wada karanna balanna
  14. eyes

    5TB වගේ External HDD එකක්

    please PM the price and warranty details
  15. eyes

    Mobile Apps(Android/iOS) Testing

    Mobile Apps(Android/iOS) Testing freelance කරන කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දානවද? එහෙම නැත්නම් රියල් ටයිම් ඇප්ස් ටෙස්ට් කරන්න විදියක් දන්නවද?

    No contents