1. eyes

    කෙසෙල් වගාවෙන් මෙච්චර හොයන්න පුලුවන්ද බන්?

    mehe hadana ewagen lankawe market ekata bohoma podi pramanayai enne okkoma rata yawanawane
  2. eyes

    කෙසෙල් වගාවෙන් මෙච්චර හොයන්න පුලුවන්ද බන්?

    Cavendish wage kesel ekak waga karanawa aththe export walata denna wage
  3. eyes

    කිනිතුල්ලෝ කේස් එකක්.

    siwilima uda parawiyo innawada?
  4. eyes

    කිනිතුල්ලෝ කේස් එකක්.

    room eke siwilimak gahala tiyanawada wahale parawiyo hari thalagoya hari yanawada room eka athulema innawanam monarangen wenna ba ne ballo puuso nathnam oya set eka thama sure naththe
  5. eyes

    5TB වගේ External HDD එකක්

    eka thama neda mehema karana eka hodai thama ow risk ekak tiyanawa, balamu
  6. eyes

    AWS Business/Enterprise එකවුන්ට් එකක් තියන කෙනෙක් ඉන්නවද?

    අපිට AWS වැඩ වගයක් ඇවිත් තියනවා, ඒත් අපිට කලින් මේකෙ වැඩ කරල එක්ස්පීරියන්ස් එකක් නෑ, ඒක නිසා කලින් AWS වැඩ කරල තියන අය ඉන්නවනම් මට PM එකක් දානවද? අපිට ඕන AWS Business/Enterprise එකවුන්ට් එකක් තියන අය විතරයි.
  7. eyes

    5TB වගේ External HDD එකක්

    mata files backup karannai ona server eke backup ekak kohomath wadinawa google driva backup ekak upload karanawa machine eke thawa backup ekak tiyanawa wadi parissamata externam HDD ekakath save kalla tiyanna baluwe SSD nam ona na 2TB 2kak ganna eka hodai wage thama keeyak weida? ganna hoda...
  8. eyes

    5TB වගේ External HDD එකක්

    5TB වගේ External HDD එකක් ගන්න ඕන. Recommend කරන්න පුලුවන් Brand එකක් හරි ගන්න තැනක් හරි කියනවද? මිල කීයක් වගේ වෙනවද?
  9. eyes

    විද්‍යුත් ද්‍රව්‍ය කළමනාකරණ වැඩසටසන

    උනු වතුර බෝතල් එහෙම කුඩු උනාම පරිසරයට හානියක් නොවෙන්න ඉවත් කරන්න විදියක් තියනවද? එකතු කරන තැන් එහෙම නෑ නේද?
  10. eyes

    යාපනේ ට්‍රිප් එකක් යන්න

    kalin yapane gihin tiyanawanam common yana set eke yanne nathuwa delft wage camping parak danna set karagena yanna nathnam nawathinna podi podi hotels ehemath dan tiyanawa Hammenhiel Fort ehema godak aya yanne nathi ewa
  11. eyes

    Graphic Design Freelance

    ekak kiyala na ban images edit karana ewa logos etc thama
  12. eyes

    Graphic Design Freelance

    eyata pm ekak damma machan, thanks mention kalata
  13. eyes

    Graphic Design Freelance

    Graphic Design Freelance Opportunity එකක් තියනවා, කරන කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් එකක් දානවද කලින් කල සාම්ප්ල් හෝ portfolio එකක් එක්ක. නැත්නම් දන්න, රෙකමන්ඩ් කරන්න පුලුවන් කෙනෙක් උනත් කමක්නෑ, ඉන්නවනම් කියන්න.
  14. eyes

    මේ පොත් ටික හොයා දෙනවද?

    FB eke poth gana sambanda group wala dapan machan sure ekatama hoya ganna puluwan
  15. eyes

    Blood AB+

    https://www.hematology.org/education/patients/blood-basics/blood-safety-and-matching aththa thamai wage
  16. eyes

    Latex mattress vs spring mattress

    Natural latex eka ganan neda machan math dawasak mettayak ganna giya welawaka baluwa Spring ewata wada nam pattama saneepai 4 inch ekath athi neda
  17. eyes

    සිංහල google input tools

    mama nam ZSriLanka Sinhala Language Pack kiyana eka use karanne
  18. eyes

    ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධව

    meka machan rajaye edamak oya maruna punchi ammata tibila eka meyata harawagena aye wikunana seen ekak wage kochchara kalekata path eru baluwada poddak machan oya edama thiyana thanata adala grama niladharith hamu wela katha kala nam hodai wage rajaye edamak deepu ekak kiyalath hithenawa
  19. eyes

    Electron JS Freelancer

    danata na ban
  20. eyes

    Electron JS Freelancer

    Electron JS Freelance වැඩක් තියනවා, පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් එකක් දානවද?

    No contents