මචන්, මුල්ම දේ තමා වාහන කියන එක අනිවාර්ය නෑ. මේ පොන්න ආන්ඩුව ඒක උඹලා වගේ උන්ට ගන්න බැරිම කරලා තියෙන්නෙ. ගත්තා වගේ නෙවී ඕවට පෙට්‍රල් ගහන්න, ඉන්ශුවරන්ස් කරන්න, සර්විස් කරන්න, කැඩුනාම හදන්න වගේ සෙට් උනාම තව නොපෙනෙන අමතර වියදම්. තනිකර ලෙඩක් ඉතින්.
අම්මලා තාත්තලා අවුරුදු ගානකින් මැරිලා යනවා. ඊටපස්සෙ...